tag:blogger.com,1999:blog-6428064584415396182.post7824346317620541232..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: සුදු මල් වැලධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-6428064584415396182.post-14964058229025020922021-03-15T09:20:47.092+05:302021-03-15T09:20:47.092+05:30I think this is a madagaskar jasmine plant.. I think this is a madagaskar jasmine plant.. Anonymoushttps://www.blogger.com/profile/00639933108943319555noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-9602656771767668422015-10-23T08:54:17.125+05:302015-10-23T08:54:17.125+05:30පින්තූරෙ තියෙන්නෙ නං ගැට පිච්ච තමයි! ඒත් අපි කතා ක...පින්තූරෙ තියෙන්නෙ නං ගැට පිච්ච තමයි! ඒත් අපි කතා කරන්නෙ වෙන මල් වැලක් ගැන යි :)

http://sondurumanpetha.blogspot.com/2013/11/blog-post_21.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-37971775788290268972015-09-17T19:21:01.535+05:302015-09-17T19:21:01.535+05:30මෙ මල් වල නම මොකද්ද? ගැට පිච්ච්චද?මෙ මල් වල නම මොකද්ද? ගැට පිච්ච්චද?nishantha_suslhttps://www.blogger.com/profile/05619205080631743264noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-47113623307198510422013-11-18T10:39:01.996+05:302013-11-18T10:39:01.996+05:30මේක ඇත්ත පින්තූරයක් නෙමෙයි, ළමයෝ. ගෙදර තියෙන්නේ පි...මේක ඇත්ත පින්තූරයක් නෙමෙයි, ළමයෝ. ගෙදර තියෙන්නේ පිච්ච වැලක් නෙමෙයි. ඉන්නකෝ මම ඉක්මනින් ම හැබෑ පින්තූරයක් දාන්න. එතකොට පුළුවන් නං කියන්නකෝ මල් වැල මොකද්ද කියලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-78273982810552544792013-11-18T10:27:36.828+05:302013-11-18T10:27:36.828+05:30අහ්හ් මේ දාලා තියෙන්නේ සැබෑ පින්තුරයක්...විස්තරේ ව...අහ්හ් මේ දාලා තියෙන්නේ සැබෑ පින්තුරයක්...විස්තරේ වගේ ම ලස්සනයි මල් ටිකත් Anonymoushttps://www.blogger.com/profile/02792616459231303237noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-34104497077313893822013-05-20T09:41:54.550+05:302013-05-20T09:41:54.550+05:30තැන්කූ වේවා! ලස්සණ දේවල් තනියම රස විඳිනවට වඩා බෙදා...තැන්කූ වේවා! ලස්සණ දේවල් තනියම රස විඳිනවට වඩා බෙදා ගත්ත ම සතුට වැඩිනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-10922294533808042742013-05-19T01:32:10.282+05:302013-05-19T01:32:10.282+05:30ධාරාට හොඳ ඇහැක් තියෙනවා..ඒ ඇස දෙකට පෙනුන ලස්සන දේව...ධාරාට හොඳ ඇහැක් තියෙනවා..ඒ ඇස දෙකට පෙනුන ලස්සන දේවල් අපිටත් හිතේ මවාගන්න සැලසුවට ස්තුතියි..
ජය වේවා!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-34687149008053864582013-05-13T08:51:55.045+05:302013-05-13T08:51:55.045+05:30හ්ම්ම්, අනේ මන්දා! මට නං කොහෝ ගියත් ඉන්න පුළුවන් ක...හ්ම්ම්, අනේ මන්දා! මට නං කොහෝ ගියත් ඉන්න පුළුවන් කාන්තාරෙක ඇර. හ්ම්ම්, බලන විදිය අනුව සාපේක්ෂ නැහැ කියන්න බැහැනේ. අපි ලස්සණ යි කියලා කියන්නේ තව දෙයක් එකක් සසඳලනේ. සසඳන්න දෙයක් නැති නං අපිට කියන්න බැහැනේ ලස්සණ යි කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-45237871799473427172013-05-13T08:13:55.157+05:302013-05-13T08:13:55.157+05:30හොඳ ඇහැක් තියෙනව නං ඉන්නේ කොහෙද කියන එක , වට පිටාව...හොඳ ඇහැක් තියෙනව නං ඉන්නේ කොහෙද කියන එක , වට පිටාව විදින්න ගැටලුවක් නෙවෙයි , හොඳට බැලුවොත් කොළඹ හරි හැඩයි ......... මගේ බ්ලොග් එකේ මුල් කලේ ලියපු ලිපි බලන්න කෝ !!!!!!!!!!
ලස්සන සාපේක්ශ නෑ ......... බලන විදිහ අනුවයි ලස්සන වෙනස් වෙන්නේ !!!Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-13100726115675812432013-05-02T14:57:34.371+05:302013-05-02T14:57:34.371+05:30කැමරාව තිබුණා නං අනිවාර්යයෙන් ම පින්තූරයක් දානවා. ...කැමරාව තිබුණා නං අනිවාර්යයෙන් ම පින්තූරයක් දානවා. ඒත් ඉතින් මගෙයි, නංගිගෙයි අත්හදා බැලීම්වලට පින් සිද්ද වෙන්න එයා පරලෝකෙට ගිහින්නේ. ඒ නිසා පියතුමා ඒ ගැන කතා කිරීම සපුරා තහනම් කරලා තියෙන්නේ. බලමුකෝ ලබන මාසෙවත් මොනවා හරි කර ගන්න. බොහෝම ස්තූතියි, සයුරි අක්කේ මේ පැත්තට ආවට. ආයෙත් ඇවිත් යන්න එන්නකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-77417828292765874822013-05-01T10:06:17.679+05:302013-05-01T10:06:17.679+05:30යසිත් අයියා චණ්ඩියා වගේ හිටියට අම්මට බය යි නේද?යසිත් අයියා චණ්ඩියා වගේ හිටියට අම්මට බය යි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-75100839202922729442013-04-25T00:45:46.742+05:302013-04-25T00:45:46.742+05:30ලහිරු කිව්වා වගේ පින්තුරේ තියෙන්නේ නම් ගැටපිච්ච තම...ලහිරු කිව්වා වගේ පින්තුරේ තියෙන්නේ නම් ගැටපිච්ච තමා. ඒවයෙත් පුදුම සුවඳක් නේ තියෙන්නේ. ඔය වගේම තව ලස්සන මල් ජාතියක් තමා ඉද්ද. හරියට තරු පෑව්වා වගේ ඒවා පිපුනම. ඔයාගේ මල් වැලේ පින්තුරෙකුත් දැම්මනම් ලස්සනයි නේ...සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-14142159068961883822013-04-23T20:21:49.013+05:302013-04-23T20:21:49.013+05:30මලක් නම් ඉන්නවා.. අම්ම බනීවි දැම්ම ගෙනාවොත් :Pමලක් නම් ඉන්නවා.. අම්ම බනීවි දැම්ම ගෙනාවොත් :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-25453575385807026092013-04-16T10:05:10.703+05:302013-04-16T10:05:10.703+05:30මේක අන්තර්ජාලයෙන් බාගත්ත පින්තූරයක්නේ, ළහිරු අයියේ...මේක අන්තර්ජාලයෙන් බාගත්ත පින්තූරයක්නේ, ළහිරු අයියේ. ගෙදර තියෙන්නේ ගැට පිච්ච මල් වැලක් නං නෙමෙයි. ටිකක් පිව්ව වගේ හැබැයි ලොකු යි. බොහෝම ස්තූතයි, ළහිරු අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-2000776109055509142013-04-15T16:45:46.177+05:302013-04-15T16:45:46.177+05:30මේ ගැටපිච්ච නෙවෙයිද? පෙනෙන විදියට නම් ඒවගේ තමයි! ග...මේ ගැටපිච්ච නෙවෙයිද? පෙනෙන විදියට නම් ඒවගේ තමයි! ගොඩක් සුවඳයි නේද?

ඒ වුනත් හැම ලස්සන සුවඳ දේ ම සුන්දර නෑ.... ඒකයි යථාර්තය. පොළවේ පය ගහලා ඉන්නව අයට තමයි සොබාදහම විඳින්න පුළුවනි. ඒක විඳින එකත් කලාවක්. සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී ! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-4542706020788027772013-04-13T08:38:15.172+05:302013-04-13T08:38:15.172+05:30බොහෝම ස්තූතියි! අනූ අක්ක ව සාදරයෙන් පිළි ගන්නවා. ක...බොහෝම ස්තූතියි! අනූ අක්ක ව සාදරයෙන් පිළි ගන්නවා. කොහොඹ ගහේ හෙවණ යටට වෙලා මල් සුවඳ විඳිනකොට :) පුළුවන්කමක් තියෙනවා නං අක්කත් උත්සාහ කරලා බලන්නකෝ,
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-56850424349381941872013-04-12T20:50:57.903+05:302013-04-12T20:50:57.903+05:30කොහොඹ ගහේ සමන් වැල එතුණම තමා හොඳ නේද? ලස්සනයි නගේ....කොහොඹ ගහේ සමන් වැල එතුණම තමා හොඳ නේද? ලස්සනයි නගේ... මමත් ඔන්න පටන් ගත්තා ධාරගේ පස්සෙන් එළවන්න....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-86798620130110313642013-04-12T13:47:49.217+05:302013-04-12T13:47:49.217+05:30ඒක ඇත්ත! එතකොට ජීවිතේ විඳවන්නේ නැතු ව විඳින්න පුළු...ඒක ඇත්ත! එතකොට ජීවිතේ විඳවන්නේ නැතු ව විඳින්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-2733715547416317012013-04-12T03:02:55.399+05:302013-04-12T03:02:55.399+05:30සංකීර්ණ ජිවිතෙන් ඈත් වෙන්න පුළුවන් තරමටම හොදයි.. සංකීර්ණ ජිවිතෙන් ඈත් වෙන්න පුළුවන් තරමටම හොදයි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-33304582780930261622013-04-11T08:11:14.199+05:302013-04-11T08:11:14.199+05:30ඔයා කියන දේ ඇත්ත තමයි, යසිත් අයියේ. ඒත් ඔය තරම් බැ...ඔයා කියන දේ ඇත්ත තමයි, යසිත් අයියේ. ඒත් ඔය තරම් බැරෑරුම් විදියට හිතන්න එපා. අපි දන්නවා නං බේරිලා ඉන්න බඳුරා මලත් ලස්සණ යි තමයි! දුර ඉඳලා ලස්සණ බලන්න යි තියෙන්නේ, තණ්හාවට ඒ දේවල් අයිති කර ගන්න ගියොත් තමයි බැඳීම් වැඩි වෙලා අවසානය දුකක් වෙන්නේ, :) හ්ම්ම්, ඔයාලගේ ගෙදර මල් නැති එකට නං කියන්නේ තියෙන්නේ, ඉක්මනට මලක් වගේ කෙල්ලෙක්වත් ගෙනල්ලා තියා ගන්න කියලා තමයි! :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-91946503344090883782013-04-11T08:08:11.819+05:302013-04-11T08:08:11.819+05:30මට කිව්වා වගේ ම ඔයත් පාඩම් කරොත් තමයි හොඳ :) විභාග...මට කිව්වා වගේ ම ඔයත් පාඩම් කරොත් තමයි හොඳ :) විභාගේ 2015 වුණත් දැන් ඉඳලා පාඩම් කරනවා නං කිරි කජු වගේ වෙයි, හොඳ ද නංගියෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-47807060261623968982013-04-11T08:06:28.734+05:302013-04-11T08:06:28.734+05:30ඒක ඇත්ත! මිනිස්සු ගාව නැති ලෙංගතුකමක් සොබාදහමේ තිය...ඒක ඇත්ත! මිනිස්සු ගාව නැති ලෙංගතුකමක් සොබාදහමේ තියෙනවා. ගස් වැල් අමතක කරපු ලෝකෙට දැන් දැන් වෙන දේවල් අපිටත් පේනවනේ. පාඩම් නං කරනවා. උදේට කෑම කන්න වැඩ නතර කර වෙලාවේ තමයි මේ බ්ලොග් එක දිහාට ඇවිත් යන්න ආවේ, :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-80991338898851765862013-04-10T22:48:10.091+05:302013-04-10T22:48:10.091+05:30අපේ ගෙදර මල් නෑනේ :( ලේන්නු, කුරුල්ලො නම් ඕන තරම් ...අපේ ගෙදර මල් නෑනේ :( ලේන්නු, කුරුල්ලො නම් ඕන තරම් එනව කෑම ලෑල්ලට :)

මල්වල පාටට සුවඳට රැවටෙන්න එපා... බාඳුරා මලත් ලස්සනයි තමයි ..........................

ලෝකයේ හැම දෙයක්ම අවස්ථාවාදියි හා ආත්මාර්ථකාමීයි... සොබාදහමත් ඇතුළත්ව... මල් ලස්සන වෙන්නෙ අපේ ඇහැ පිනවන්නවත්, සුවඳ හමන්නෙ අපි පිනවන්නවත් නෙවෙයි.... එයාලට පරාගණයට... ඒත් අපි හිතන්නෙ මේ සියල්ල තියෙන්නෙ අපි වෙනුවෙන් කියන Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-18328305898265495072013-04-10T22:42:41.269+05:302013-04-10T22:42:41.269+05:30සංකීර්ණ වෙන්න වෙන්න ජීවිතේ කැත වෙනවා.මෙහෙම නිස්කංල...සංකීර්ණ වෙන්න වෙන්න ජීවිතේ කැත වෙනවා.මෙහෙම නිස්කංලකව ජීවිතේ විදින්න පුළුවන්කම හැමෝටම තියෙනව නම් ලෝකෙ ගොඩාක් ලස්සන තැනක් වේවි.ගිමන් අය්යා කීවා වගේ හොදට පාඩම් කරන්ඩ!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-64305143123420775082013-04-10T19:03:49.286+05:302013-04-10T19:03:49.286+05:30හිත සන්සුන් කරගන්න, හිතට දැනෙන විවේකයක් ලබන්න නම් ...හිත සන්සුන් කරගන්න, හිතට දැනෙන විවේකයක් ලබන්න නම් ගස් වැල් තියෙන තැනක් වෙන්නම ඕනෑ. ලෝකෙ දියුණු වුනා කියල ගස් වැල් අමතක කරල දාන්න හොඳ නෑ. අපූරු සංවේදීවීමක්. හොඳට පාඩම් කරන්න!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.com