tag:blogger.com,1999:blog-6428064584415396182.post6658871190963665601..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: කාටර් මහත්මියගේ අපේක්ෂාවේ සංගමය (සිව් වැනි දිග හැරුම)ධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-6428064584415396182.post-65644364728815090152013-11-26T07:19:23.796+05:302013-11-26T07:19:23.796+05:30කියවලා රස වින්දා නං මගේ හිතට සතුටු යි. මගේ කතා අස්...කියවලා රස වින්දා නං මගේ හිතට සතුටු යි. මගේ කතා අස්සේ පරිවර්තනයකුත් දාන්නංකෝ ඉඳලා හිටලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-51290274492211440912013-11-25T19:45:44.302+05:302013-11-25T19:45:44.302+05:30අඩෙ අෆ්ෆා අන්තිම කොටස දැනුයි කියෙවුවේ.
කතාව ලස්සනට...අඩෙ අෆ්ෆා අන්තිම කොටස දැනුයි කියෙවුවේ.
කතාව ලස්සනට සිංහලට හරවලා තියෙනවා ධාරා. මේ වගේ තව කතා සිංහලට පරිවර්තනය කරලා දාන්න.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-43532552353385862612013-11-24T17:08:52.560+05:302013-11-24T17:08:52.560+05:30බොහෝම ස්තූතියි, රෙහානි අක්කේ. මීට පස්සේ වැඩිහිටි උ...බොහෝම ස්තූතියි, රෙහානි අක්කේ. මීට පස්සේ වැඩිහිටි උපදෙස් පරිදි ඉක්මනින් ම ලියන්නංකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-14298787050789314642013-11-23T19:42:06.843+05:302013-11-23T19:42:06.843+05:30අර දිනේශ් අයියා කියනවා වගේ කල් නොගෙන ලියන්න ධාරා.....අර දිනේශ් අයියා කියනවා වගේ කල් නොගෙන ලියන්න ධාරා..
හරිම ලස්සනයි...සහ කහාවත් හරිම තාත්විකයි..
ස්තුතියි අපි වෙනුවෙන් පරිවර්ථනය කලාටරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-39089688697181949352013-11-22T20:52:56.179+05:302013-11-22T20:52:56.179+05:30ස්තූතියි, සිතූ අක්කේ. ඔව්, අපිත් විනීත ව ඒ වගේ ම ශ...ස්තූතියි, සිතූ අක්කේ. ඔව්, අපිත් විනීත ව ඒ වගේ ම ශාන්ත ව බ්ලොග් ලියමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-77677794798419378332013-11-22T20:52:10.521+05:302013-11-22T20:52:10.521+05:30මමත් මේ පොඩි කොල්ලාගේ කතා කියවන්න ආස යි, අසෙනි. බො...මමත් මේ පොඩි කොල්ලාගේ කතා කියවන්න ආස යි, අසෙනි. බොහෝම ස්තූතියි, මෙහාට ආවට. දිගට ම ඇවිත් යන්න එන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-52162963417853239352013-11-22T20:14:24.773+05:302013-11-22T20:14:24.773+05:30පරිවර්තනය නම් නියමයි... අපිත් විනීතව ඒ වගේ ම ශාන්ත...පරිවර්තනය නම් නියමයි... අපිත් විනීතව ඒ වගේ ම ශාන්ත ව ඉමු... සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-80165872832405651842013-11-22T19:45:35.552+05:302013-11-22T19:45:35.552+05:30කිඹුල්ලු සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම ;) :) ;)
...කිඹුල්ලු සහ හීලෑ කරන්නෝ' කියන සෙල්ලම ;) :) ;)

අපූරු කොලු ගැටයෙක්ගේ කතාවක්නේ... :Dහිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-2944104315265338932013-11-22T08:06:39.266+05:302013-11-22T08:06:39.266+05:30තැන්කූ වේවා, දිනේෂ් අයියේ. මීට පස්සේ පුළුවන් තරම් ...තැන්කූ වේවා, දිනේෂ් අයියේ. මීට පස්සේ පුළුවන් තරම් උත්සාහ කරන්නං කල් නොගෙන දවස් තුන හතරක පරතරයක් එක්ක දාන්න. කල් අර ගත්ත එකට සොරි හොඳේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-28926294558478820102013-11-22T08:02:29.679+05:302013-11-22T08:02:29.679+05:30බොහෝම ස්තූතියි, සඳුන් අයියේ. මේ දවස්වල මගේ ම කතාවක...බොහෝම ස්තූතියි, සඳුන් අයියේ. මේ දවස්වල මගේ ම කතාවක් ලියමින් ඉන්නේ. ඉක්මනින් ම දාන්නංකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-54364147784966230302013-11-22T08:01:11.038+05:302013-11-22T08:01:11.038+05:30පපුවේ අමාරුව වගේ ද?පපුවේ අමාරුව වගේ ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-59815853203347545372013-11-22T07:59:17.997+05:302013-11-22T07:59:17.997+05:30ඕක මොකද්ද කොලුවෝ? කාට කාටත් වැරදීම් වෙනවනේ :)ඕක මොකද්ද කොලුවෝ? කාට කාටත් වැරදීම් වෙනවනේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-51343254721729184272013-11-22T07:58:36.958+05:302013-11-22T07:58:36.958+05:30කොහොම ද ටිකිරි මොළේ :D දාන්නේ නැද්ද ළඟ දී එරිකෝ හන...කොහොම ද ටිකිරි මොළේ :D දාන්නේ නැද්ද ළඟ දී එරිකෝ හන්ටර් කතාවක්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-90722598807824588902013-11-22T01:14:33.002+05:302013-11-22T01:14:33.002+05:30පරිවර්ථනය හුගක් අපූරුයි ධාරා.. කල් නොගෙන එක ලගම වග...පරිවර්ථනය හුගක් අපූරුයි ධාරා.. කල් නොගෙන එක ලගම වගේ ලිවුවනම් තමයි හැබැයි වැඩියම හොද.. මොකද පහුවෙද්දී කට්ටියට අමතක වෙනවනේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-74620580393889228582013-11-22T01:12:50.016+05:302013-11-22T01:12:50.016+05:30මම ඉතින් දැන් වැඩි හරියක් ඉන්නේ මුහුවෙන්නේ සුද්දෝ ...මම ඉතින් දැන් වැඩි හරියක් ඉන්නේ මුහුවෙන්නේ සුද්දෝ එක්ක හන්දා මට දැන් ලේසියෙන්ම මේ පරිසරයට යන්න පුළුවන්.. අනික ඒකත් මේ පෝස්ට් 50ක වගේ අතීතයේ ඉදන්.. ධාරා කිවුවා හරි, එරිකෝටනම් කොහෙත්ම ලංකාව ගැලපෙන්නේ නෑ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-57466604817824920892013-11-22T00:50:01.918+05:302013-11-22T00:50:01.918+05:30මේ බටු ඇට අපු ටත් අක්කා කියන කෙනෙකුට ද මම අක්කා කි...මේ බටු ඇට අපු ටත් අක්කා කියන කෙනෙකුට ද මම අක්කා කිව්වේ. අයියෝ...Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-27821930513887054122013-11-22T00:49:12.911+05:302013-11-22T00:49:12.911+05:30ඇත්තටම ද මම හිතුවේ වයසක ආච්චි කෙනෙක් කියලා. මාරම ස...ඇත්තටම ද මම හිතුවේ වයසක ආච්චි කෙනෙක් කියලා. මාරම සොරි හොදේBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-16369009018900047172013-11-21T21:24:24.961+05:302013-11-21T21:24:24.961+05:30ලස්සනයි නංගි! ඒත් ඉංග්රීසි පොත නොකියවා පරිවර්තනය ...ලස්සනයි නංගි! ඒත් ඉංග්රීසි පොත නොකියවා පරිවර්තනය සාර්ථකද අසාර්ථකද කියන්න බෑ. ඒත් ඔයාගේ කථාවක් විඳිහට ගත්තොත් ඉදිරිපත් කරලා තියෙන ආකාරයට මම කැමතියි. දැන් ඔයාගෙම කථාවක් ලියන්න.අපි හැමදාම එනවා ඒවා කියවන්න. නංගිට ජයෙන් ජය පතනවා......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-85242325670345090762013-11-21T07:10:35.389+05:302013-11-21T07:10:35.389+05:30අපූර්වී අක්ක ව සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට....අපූර්වී අක්ක ව සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. ඇගයුමට ස්තූතියි හැබැයි මේක මම ලියපු කතාවක් නෙමෙයි. සිංහලට පරිවර්තනය කරේ මම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-84478016046861923672013-11-21T00:36:22.279+05:302013-11-21T00:36:22.279+05:30අදමයි ආවේ ධාරා මේ පැත්තේ ,, ඔයා දක්ෂ කතා කාරියක් ,...අදමයි ආවේ ධාරා මේ පැත්තේ ,, ඔයා දක්ෂ කතා කාරියක් ,, දිගටම එන්නම් හොදේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-65227833773024259302013-11-20T20:49:19.082+05:302013-11-20T20:49:19.082+05:30හෆොයි! මෙන්න මෙයා මාව වයසට යවලා :( තාම දහනවය යි වය...හෆොයි! මෙන්න මෙයා මාව වයසට යවලා :( තාම දහනවය යි වයස. මේ අවුරුද්දේ උසස් පෙළ කරේ. කොහොම වුණත් කමක් නෑ ඔන්න මම නං ඉංග්රීසි පොතේ තිබුණ ඔක්කොම කොටස් සිංහල නැගුවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-63508764142361649822013-11-20T20:31:11.302+05:302013-11-20T20:31:11.302+05:30අක්කා කිව්වා හරි තමා. සිංහල පරිවර්තනයේ අඩු පාඩු ති...අක්කා කිව්වා හරි තමා. සිංහල පරිවර්තනයේ අඩු පාඩු තියනවා කියලා දැන් තේරුනේ. දෙකම එක ළඟ කියවද්දී තමයි ඒ වෙනස තේරෙන්නේ. මේක වගේ ගලාගෙන යන්නේ නෑ පොතBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-65637559508545290202013-11-20T19:49:17.654+05:302013-11-20T19:49:17.654+05:30ඉස්සර විතරක් නෙමෙයි මම දැනුත් ආසයි ඒ වගේ පොත් කිය...ඉස්සර විතරක් නෙමෙයි මම දැනුත් ආසයි ඒ වගේ පොත් කියවන්න. තව මම ආස ම කරන්නේ සිබිල් වෙත්තසිංහගේ පොත්වලට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-82058715096721989932013-11-20T19:48:06.379+05:302013-11-20T19:48:06.379+05:30එහෙම කියලා හරි යන්නේ නැහැ. බෙල්ල ගහලා යන්න කලින් ඉ...එහෙම කියලා හරි යන්නේ නැහැ. බෙල්ල ගහලා යන්න කලින් ඉක්මනින් ම කතාවක් දැම්මොත් තමයි ඇඟට ගුණ! ඔන්න නොකිව්ව යි කියන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-7850724000989956862013-11-20T17:53:04.679+05:302013-11-20T17:53:04.679+05:30මේ කතාව පරිවර්ථනයක් කියලා මම දැනුයි දැනගත්තේ. එත් ...මේ කතාව පරිවර්ථනයක් කියලා මම දැනුයි දැනගත්තේ. එත් ලස්සනයි. මම මාරම කැමති මේ වගේ කතා වලට. ඉස්සර පිප්පි , දඟමල්ල, පන්පසිඳුවන් කියෙවුවෙත් පුදුම අසාවකින් ^_^සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.com