tag:blogger.com,1999:blog-6428064584415396182.post6467333878763537090..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: වැස්ස දවසක!ධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-6428064584415396182.post-43441416657615027242020-10-12T12:28:00.647+05:302020-10-12T12:28:00.647+05:30Godak lassanai.mata ewanawd kawi sambanda thorathu...Godak lassanai.mata ewanawd kawi sambanda thorathuru tikk
Anonymoushttps://www.blogger.com/profile/08734653505511479464noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-75757897465259712962013-09-08T13:02:39.427+05:302013-09-08T13:02:39.427+05:30ටිකක් මොකද බොලව්? හ්ම්ම්, තනි අලියා මේ දිහා ආව පළව...ටිකක් මොකද බොලව්? හ්ම්ම්, තනි අලියා මේ දිහා ආව පළවෙනි වතාව නේද? සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-50129305124195936912013-09-08T13:01:54.145+05:302013-09-08T13:01:54.145+05:30තව කල් තියෙනවනේ, සයුරි අක්කේ.තව කල් තියෙනවනේ, සයුරි අක්කේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-58803401162203408772013-09-08T13:01:02.320+05:302013-09-08T13:01:02.320+05:30කූඹියා කාපිය!කූඹියා කාපිය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-66658753208210043522013-09-03T18:36:27.301+05:302013-09-03T18:36:27.301+05:30මටත් ඉතිං ටිකක් feel වෙලා තියන එකක් තමා .....මටත් ඉතිං ටිකක් feel වෙලා තියන එකක් තමා .....තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-60320498774250662582013-09-02T09:39:11.707+05:302013-09-02T09:39:11.707+05:30ikmanatama aragena yawi oyawa :)ikmanatama aragena yawi oyawa :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-77528007301419414902013-09-01T23:34:46.947+05:302013-09-01T23:34:46.947+05:30අන්න ඒකනෙ... මගේ කොමෙන්ට් කවදාවත් ස්පෑම් වෙන්නෙ නෑ...අන්න ඒකනෙ... මගේ කොමෙන්ට් කවදාවත් ස්පෑම් වෙන්නෙ නෑ... ;)
මං බොරුවට කිව්වෙYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-1560930323041116182013-09-01T09:42:48.463+05:302013-09-01T09:42:48.463+05:30ඒක නං ඇත්ත. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ. පොඩ්ඩි ...ඒක නං ඇත්ත. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ. පොඩ්ඩි අක්කට නං ඉතින් ඕනේ හැටියකට කම්බිලි අස්සේ ගුලි වෙලා ඉන්න බැරියැ :) අපිට ඉතින් තව කල් තියෙනවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-51533195774464932752013-09-01T09:41:27.467+05:302013-09-01T09:41:27.467+05:30හපොයි! කරූ, උඹට දැන් ඇස් පේන්නේ නැද්ද බොලව්? අත හි...හපොයි! කරූ, උඹට දැන් ඇස් පේන්නේ නැද්ද බොලව්? අත හිත දෙන සින්ඩි ටික ඔය දකුණු පැත්තේ පහළට වෙන්න එල්ලලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-47743575631805395532013-09-01T07:05:22.694+05:302013-09-01T07:05:22.694+05:30//මාත් එක්කලා ආදරෙන් වැස්සේ තෙමෙන්නට එන්නෙ කවද ද
හ...//මාත් එක්කලා ආදරෙන් වැස්සේ තෙමෙන්නට එන්නෙ කවද ද
හොඳට තෙමිලා එක ම කම්බිලියක් ඇතුළෙ ගුලි වෙන්න ආස ද//

මේවා ඉතින් දවස ගානේ අහලා තියෙනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ.:)
හරිම අපූරුයි කවි පෙල. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-59296996239801272282013-09-01T00:45:52.265+05:302013-09-01T00:45:52.265+05:30කෝ බොලේ අත දෙන සින්ඩි ටික? අයින් කලාද? කෝ බොලේ අත දෙන සින්ඩි ටික? අයින් කලාද? අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-65535913848089488482013-09-01T00:00:01.091+05:302013-09-01T00:00:01.091+05:30අපරාදේ මෙයාගේ බටර් තලිය! ස්පෑම් එකේ මුකුත් නැතෝ.අපරාදේ මෙයාගේ බටර් තලිය! ස්පෑම් එකේ මුකුත් නැතෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-45644157683196336472013-08-31T23:58:54.546+05:302013-08-31T23:58:54.546+05:30කොමෙන්ටුවට වගේ ම +1 එකටත් බොහෝම ස්තූතියි, මනෝජ්කොමෙන්ටුවට වගේ ම +1 එකටත් බොහෝම ස්තූතියි, මනෝජ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-46497886909276372462013-08-31T23:57:04.413+05:302013-08-31T23:57:04.413+05:30අනේ මේ, දැන් ඉන්න පොඩි උන් හය හතර දන්නේ නැතු වුණාට...අනේ මේ, දැන් ඉන්න පොඩි උන් හය හතර දන්නේ නැතු වුණාට අනිත් ඔක්කොම මගුල් දන්නවා :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-28103716403283370282013-08-31T23:17:30.094+05:302013-08-31T23:17:30.094+05:30◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘...◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘◘

◘◘◘◘◘◘◘◘◘◘ මෙම දර්ශණ දැකීමෙන් ඔබේ හය හතර නොදත් දරුවාද ඊට ඇබ්බැහි විය හැක ◘◘◘◘◘◘◘◘◘◘◘◘◘Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-3121438732460699012013-08-31T23:10:48.406+05:302013-08-31T23:10:48.406+05:30හොඳ කෙලී වගේ ගොහින් ස්පෑම් කොමෙන්ට් ගොඩේ බලල වරෙන්...හොඳ කෙලී වගේ ගොහින් ස්පෑම් කොමෙන්ට් ගොඩේ බලල වරෙන් මං ඉන්නවද කියලා :(Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-51657975899876064902013-08-31T22:56:14.526+05:302013-08-31T22:56:14.526+05:30අපුරු හැගීමක් හිතට ආවේ ධාරා මේක කියවන කොට...:)අපුරු හැගීමක් හිතට ආවේ ධාරා මේක කියවන කොට...:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-75086715176486655922013-08-31T21:54:28.252+05:302013-08-31T21:54:28.252+05:30කාලයත් එක්ක වියපත් වෙනකොට බොළඳ හීන අපේ ජීවිතෙන් ඈත...කාලයත් එක්ක වියපත් වෙනකොට බොළඳ හීන අපේ ජීවිතෙන් ඈත් වෙනවා. ඒත් දැන් ම ඒ ගැන හිතලා ජීවිතේ දුකෙන් පුරව ගන්නේ මොකට ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-77195007123728386432013-08-31T19:22:14.459+05:302013-08-31T19:22:14.459+05:30මේ වගේ හීනයක් ඉස්සරෝම කාලෙක මගේ හිත ඇතුලෙත් තිබුනා...මේ වගේ හීනයක් ඉස්සරෝම කාලෙක මගේ හිත ඇතුලෙත් තිබුනා නංගි....

හරිම ලස්සනයි...

නියම පදමට කහට එක් කළ තේ එකක් උණුවේ බෙදාගෙන
බොන්න තිබුණා කවුළුවට එපිටින් වැටෙන වැහි දෙස බලාගෙන

මම ආසම මෙන්න මේ ටිකට...ඒකේ දැනෙන ගතිය වැඩියි...

Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-33095011224911633322013-08-31T19:01:30.120+05:302013-08-31T19:01:30.120+05:30ඒකට තව කල් තියෙනවා, රෙහානියෝ. ඔක්කොට ම කලින් දෙන්න...ඒකට තව කල් තියෙනවා, රෙහානියෝ. ඔක්කොට ම කලින් දෙන්නගෙ ම ඉගෙනීමේ කටයුතු ඉවරයක් කර ගන්න ඕනෙනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-5372646717622235452013-08-30T20:49:43.477+05:302013-08-30T20:49:43.477+05:30ඉක්මනට ඇවිත් අරගෙන යාවි :D
ලස්සනයි කවිය..!ඉක්මනට ඇවිත් අරගෙන යාවි :D

ලස්සනයි කවිය..!රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-72618794220812647662013-08-30T16:24:44.321+05:302013-08-30T16:24:44.321+05:30හිත සතුටෙන් පිරිලා තියෙද්දී ඉබේ ම කවි ලියවෙනවනේ :D...හිත සතුටෙන් පිරිලා තියෙද්දී ඉබේ ම කවි ලියවෙනවනේ :D නැද්ද මම අහන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-80085950865013276942013-08-30T16:23:11.873+05:302013-08-30T16:23:11.873+05:30දෙන දේශනාවල හැටියට අකුණු ගහන්නේ නැතු ව තියෙයි ද?දෙන දේශනාවල හැටියට අකුණු ගහන්නේ නැතු ව තියෙයි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-56136766670027149812013-08-30T16:22:11.045+05:302013-08-30T16:22:11.045+05:30එහෙම කියන්න බැහැ, බෙන්. මතකයන් කඳුළු වගේ ම සිනහවත්...එහෙම කියන්න බැහැ, බෙන්. මතකයන් කඳුළු වගේ ම සිනහවත් අරගෙන එනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-47955658582660262572013-08-30T15:40:59.576+05:302013-08-30T15:40:59.576+05:30ෂුවර් එහෙනම් දේශකයා ට අකුණක් ගහලා...
හූ ඈ... ෂුවර් එහෙනම් දේශකයා ට අකුණක් ගහලා...

හූ ඈ... Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.com