tag:blogger.com,1999:blog-6428064584415396182.post5955493234619277768..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: ඇයට හිමි මගේ නුඹධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6428064584415396182.post-6626794763555412632013-12-05T12:01:21.138+05:302013-12-05T12:01:21.138+05:30බොහෝම ස්තූතියි, චන්දන අයියේ.බොහෝම ස්තූතියි, චන්දන අයියේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-84752924511873258802013-12-05T11:28:03.298+05:302013-12-05T11:28:03.298+05:30ධාරා නංගී හොඳ කවි කාරියක්නේ. හරිම සංවේදි අහිංසක ඒ ...ධාරා නංගී හොඳ කවි කාරියක්නේ. හරිම සංවේදි අහිංසක ඒ වගේම ඇත්තටම ආදරය කල ගමේ කෙල්ලගේ සිතිවිලි. හරිම අපූරැයි නඟේ!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-81663482089206812462013-09-10T19:03:04.103+05:302013-09-10T19:03:04.103+05:30බොහෝම ස්තූතයි, සුළඟ :)බොහෝම ස්තූතයි, සුළඟ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-1070875884785545462013-09-09T19:47:00.881+05:302013-09-09T19:47:00.881+05:30රස කවි ගොතා ගම්මානේ අසිරිය පානා
ධාරා අක්කා අපේ බ්...රස කවි ගොතා ගම්මානේ අසිරිය පානා
ධාරා අක්කා අපේ බ්ලොග් එක හැඩ කරනා
අක්කට දුකක් දැනිලද මෙන් මට හිතෙනා
ලස්සන පැදි පෙලට මම දැන් ආසිරි ගෙනා

ලස්සනයි අක්කි ... ගොඩක් සුළඟhttps://www.blogger.com/profile/00788336993262414416noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-90050168370233028662013-09-08T13:05:01.192+05:302013-09-08T13:05:01.192+05:30ආව බං :) උඹ ඉතින් හොඳ එකානේ. තරහ වෙන්න එපා. මේ දවස...ආව බං :) උඹ ඉතින් හොඳ එකානේ. තරහ වෙන්න එපා. මේ දවස් ටිකේ වැඩ වැඩිනේ. ඒ නිසා මේ පැත්ත බලන්න බැරි වුණා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-66132928612520800242013-09-05T03:33:33.071+05:302013-09-05T03:33:33.071+05:30තාම ආරංචියක් නෑ! හිටු තොට දෙන්නම්! තැපැල් කරලා එවන...තාම ආරංචියක් නෑ! හිටු තොට දෙන්නම්! තැපැල් කරලා එවන්නම්,වැට අයිනේ බලන් ඉන්නෝ!! :D මේ දවස්වල මට වෙච්ච ඇබැද්දි දන්නවනේ ධාරෝ,මූඩ් තිබ්බේ නෑ කවි ලියන්න :( ඔන්න හෙට හවස හයේ පොස්ට් එකෙන් එනවෝ.. ඊයේ එකක් දැම්ම නිසා පමා කරන්න වෙනෝ..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-11539893173571843752013-09-05T03:14:28.529+05:302013-09-05T03:14:28.529+05:30වීරහ යන්නෙහිත් රහ යනුවෙන් යෙදී ඇති බව නොදුටුවේද ධා...වීරහ යන්නෙහිත් රහ යනුවෙන් යෙදී ඇති බව නොදුටුවේද ධාරා? රහ කොතනද එය සෝයි බව මුදි තුමා අවධාරණය කර ඇත!
මුදි තුමා වෙනුවෙන්,
තල්අයීර්!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-24929657093841838922013-09-05T03:10:43.310+05:302013-09-05T03:10:43.310+05:30මේ කවි ටිකට මම ලියන රිප්ලයි එක ඉවර කරන්න කලින් ආප...මේ කවි ටිකට මම ලියන රිප්ලයි එක ඉවර කරන්න කලින් ආපහු ධරාගේ කවි ටික බලන්න ආවාමයි දැක්කේ සමී අයියේ, හපොයි සතියක් වගේ ගිහින්! මෙන්න සින්දුව බාගන්න පාර,බුකියටත් දාන්නම්. http://www.ananmanan.lk/free-sinhala-mp3/song/351/kolompure-nuba-inna-isawwe-samitha-mudunkotuwa-sinhala-mp3.html

එහෙනං එහෙනං.. දැන් කතාව හැම අතින්ම සැනසීමයි,සතුටක් ධාරා.. :) අතීතය සිහිනයක් පමණයි හැබෑ සුවඳක් නෑ කියන්නේ අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-43713560286101785172013-08-30T11:57:44.054+05:302013-08-30T11:57:44.054+05:30ඔන්න අපේ අල්තයීර් හෙවත් කරූ පිළිතුරක් ලියනවා කිව්ව...ඔන්න අපේ අල්තයීර් හෙවත් කරූ පිළිතුරක් ලියනවා කිව්වා. තාමත් ආරංචියක් නැහැ. අද නේද මුලින් ම මේ දිහාට ගොඩ වුණේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-53602279445809415902013-08-29T23:37:55.389+05:302013-08-29T23:37:55.389+05:30ලියුමක් එයිද කවද හරි ඒත් වෙල් ඉපනැල්ලේ දුවපු තරම් ...ලියුමක් එයිද කවද හරි ඒත් වෙල් ඉපනැල්ලේ දුවපු තරම් ඉක්මනට නෙමේ ගං දිය ඔරු පදිනකොට ගැබුර ගැන නොහොතුනා වගේම නොහිතු වෙලාවක ඔනේ ම ලිපියක් බලාපොරොත්තුවෙන් ඔක්සිජන්https://www.blogger.com/profile/11439318346533698887noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-68892083786980148862013-08-27T21:25:31.747+05:302013-08-27T21:25:31.747+05:30එහෙම තමයි විරහව, අප්පා!එහෙම තමයි විරහව, අප්පා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-61270421784911837292013-08-27T21:24:46.041+05:302013-08-27T21:24:46.041+05:30මොකද්ද විරහ කවියක තියෙන සෝයි එක?මොකද්ද විරහ කවියක තියෙන සෝයි එක?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-39500361476237383082013-08-27T19:12:38.436+05:302013-08-27T19:12:38.436+05:30ayiyoo dukai ne :(ayiyoo dukai ne :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-32592265245516038772013-08-27T13:59:44.819+05:302013-08-27T13:59:44.819+05:30සෝයි!! :)සෝයි!! :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-12020935567231309852013-08-27T13:55:24.537+05:302013-08-27T13:55:24.537+05:30චූටි කාලෙ අහපු ලස්සන සින්දුවක්.. මල්ලි mp3 එක හොයා...චූටි කාලෙ අහපු ලස්සන සින්දුවක්.. මල්ලි mp3 එක හොයාගන්න පුලුවං උනොත් බුකියට ඉන්බොක්ස් කරන්න :) සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-88161660452616804812013-08-26T12:43:26.610+05:302013-08-26T12:43:26.610+05:30හෆොයි! කලින් කිව්වා නං ඔයාගේ නමත් ඈඳලා තව කවි පදයක...හෆොයි! කලින් කිව්වා නං ඔයාගේ නමත් ඈඳලා තව කවි පදයක් දානවනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-49284762292970154812013-08-26T12:42:21.162+05:302013-08-26T12:42:21.162+05:30බොහෝම ස්තූතියි! අද නේද මේ දිහාට ආවේ? සාදරයෙන් පිළි...බොහෝම ස්තූතියි! අද නේද මේ දිහාට ආවේ? සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම ඇවිත් යන්න එන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-31681414902985404752013-08-26T12:40:44.157+05:302013-08-26T12:40:44.157+05:30ආදර සිහිනයක් දැක්කා අරුණල්ලේ
කවියක් ලෙසින් ලිව්වා ...ආදර සිහිනයක් දැක්කා අරුණල්ලේ
කවියක් ලෙසින් ලිව්වා මම ඉවසිල්ලේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-66264664170293964462013-08-26T12:38:57.108+05:302013-08-26T12:38:57.108+05:30මේක මම බැලුවෝ.මේක මම බැලුවෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-58022430984717727212013-08-26T12:38:31.835+05:302013-08-26T12:38:31.835+05:30මෙතන මම කියන්නේ හැදුවේ නෑනා-මස්සිනා ගැන. කතාවක් ති...මෙතන මම කියන්නේ හැදුවේ නෑනා-මස්සිනා ගැන. කතාවක් තියෙනවනේ මස්සිනා අයිති නෑනට, නෑනා අයිති මස්සිනාට කියලා. ඒක යි //නුඹ හිමි මට වුණත් නුඹෙ හද ඇගේ ළඟ යි// කියලා ලිව්වේ. ඒත් ඉතින් හැමෝම මම හිතන විදියට ම හිතන්න ඕනේ නෑනේ. ඒ නිසා යාළුවෝ දෙන්නෙක් කියලත් හිතන්න පුළුවන් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-9381644407419179962013-08-26T12:35:33.985+05:302013-08-26T12:35:33.985+05:30හ්ම්ම්, ඒකත් ඇත්ත තමයි. හන්තානෙට පායන හඳ මමත් ආස ම...හ්ම්ම්, ඒකත් ඇත්ත තමයි. හන්තානෙට පායන හඳ මමත් ආස ම සින්දුවක්. හැබැයි හැබෑ කරන්න නං තුන් හිතකවත් අදහසක් නැතෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-53281011433955411652013-08-26T12:33:52.166+05:302013-08-26T12:33:52.166+05:30හොඳට නිවපු ඇල් වතුර ටිකක් දෙන්න ද?හොඳට නිවපු ඇල් වතුර ටිකක් දෙන්න ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-22012992514603494112013-08-26T12:32:44.577+05:302013-08-26T12:32:44.577+05:30ඒක තමයි, කාලෙකින් හිතූ අක්ක ව දැක්කේ. තැන්කූ ඈ :)ඒක තමයි, කාලෙකින් හිතූ අක්ක ව දැක්කේ. තැන්කූ ඈ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-59320413445987257982013-08-26T11:58:17.329+05:302013-08-26T11:58:17.329+05:30අවාසනාවන්ත දෛවය...
ඉස්සර ඉඳන් මම ඔහොම කතාවක චරිතය...අවාසනාවන්ත දෛවය...

ඉස්සර ඉඳන් මම ඔහොම කතාවක චරිතයක් වෙන්න හීන මැව්වා. ඒත් අනික් චරිතේ හම්බුනේ නෑ රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-81631436972869775842013-08-26T11:54:16.860+05:302013-08-26T11:54:16.860+05:30හරි අපුරු කවි පංතියක්..:)හරි අපුරු කවි පංතියක්..:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com