tag:blogger.com,1999:blog-6428064584415396182.post5910799879638316040..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: මල් කුමාරයා (දෙවැනි දිග හැරුම)ධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-6428064584415396182.post-58338644161946166082013-08-22T03:57:55.264+05:302013-08-22T03:57:55.264+05:30හිකි හිකි! උසස්පෙළ ගැන කතා කිරීම,සම්මුඛ සාකච්චාවලට...හිකි හිකි! උසස්පෙළ ගැන කතා කිරීම,සම්මුඛ සාකච්චාවලට මුහුණ දීම,ප්‍රශ්නවලට පිළිතුරු දීම,ඒ පොත් දෙස බැලීම අත් හිටුවා ඇත. ;)

තියෙනෝ තියෙනෝ ධාරෝ මට 7න් පස්සේ සෙට් වුනේ නෑ අපි වයසට ගියානේ.. ;)ඔන්න අදයි අඳුනගත්තෙ, මම මේ කියපු පොත් ගැන්සියේ උන්න අයියෙක් තමයි මෙච්චර කල් සමී (පුංචි ලෝකය) නමින් ඉඳල තියෙන්නේ.අද තමයි දන්නේ දෙන්නම එක්කෙනෙක් කියලා..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-29145910913608059142013-08-21T14:03:37.408+05:302013-08-21T14:03:37.408+05:30එහෙම හරි අපි ව බලන්න එන එක කොච්චර දෙයක් ද :)එහෙම හරි අපි ව බලන්න එන එක කොච්චර දෙයක් ද :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-53872688628318045662013-08-21T13:54:44.606+05:302013-08-21T13:54:44.606+05:30තාමත් එයාට හොඳ නෑ නංගා. වෙන කෙනෙක්ගෙ කම්පියුටරක් ත...තාමත් එයාට හොඳ නෑ නංගා. වෙන කෙනෙක්ගෙ කම්පියුටරක් තමයි දැනට පාවිච්චි කරන්නෙ.. :(Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-41913165456633843242013-08-21T10:03:21.616+05:302013-08-21T10:03:21.616+05:30අනේ මන්දා, බොලව්! මම ස්පෑම් එකෙත් බැලුවා. ඒත් නැතෝ...අනේ මන්දා, බොලව්! මම ස්පෑම් එකෙත් බැලුවා. ඒත් නැතෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-36284466407814177852013-08-20T21:35:28.155+05:302013-08-20T21:35:28.155+05:30ඇයි බොල මම ඊයේ කමෙන්ට් එකක් දැම්මා... කතාව අගය කරල...ඇයි බොල මම ඊයේ කමෙන්ට් එකක් දැම්මා... කතාව අගය කරලා ..හික් ,
ඒ කමෙන්ට් එක භුතයෙක්වත් ගිල්ලද ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-54846916019091977052013-08-20T19:37:56.729+05:302013-08-20T19:37:56.729+05:30මොන කොමෙන්ටුවට ද භූතයෝ?මොන කොමෙන්ටුවට ද භූතයෝ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-572510145363206672013-08-20T18:19:44.819+05:302013-08-20T18:19:44.819+05:30මගේ කමෙන්ට් එකට මොකද කලේ ?මගේ කමෙන්ට් එකට මොකද කලේ ?චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-19359397218957410922013-08-20T15:32:24.584+05:302013-08-20T15:32:24.584+05:30ඉක්මනට දාන්නං, චන්දන අයියේ. මේ පැත්තට ගොඩ වැදුණට බ...ඉක්මනට දාන්නං, චන්දන අයියේ. මේ පැත්තට ගොඩ වැදුණට බොහෝම ස්තූතියි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-304495064898379632013-08-20T09:56:30.088+05:302013-08-20T09:56:30.088+05:30ලස්සනයි ඔයාගෙ පරිවර්ථනය, ධාරා.. ලියන්නකො ඉතිරි ටික...ලස්සනයි ඔයාගෙ පරිවර්ථනය, ධාරා.. ලියන්නකො ඉතිරි ටිකත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-81318195227346561132013-08-19T16:44:44.174+05:302013-08-19T16:44:44.174+05:30තැන්කූ වේවා, චාම්ස් අක්කියෝ. දැන් ඔයාගේ ලැප් රාජයට...තැන්කූ වේවා, චාම්ස් අක්කියෝ. දැන් ඔයාගේ ලැප් රාජයට කොහොම ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-28977181878736310962013-08-19T16:40:48.292+05:302013-08-19T16:40:48.292+05:30බැන්දට පස්සේ පොඩ්ඩි අක්කගේ ඇස් පෙන්නේ නැද්ද මන්දා!...බැන්දට පස්සේ පොඩ්ඩි අක්කගේ ඇස් පෙන්නේ නැද්ද මන්දා! ඔය උඩහින් තියන්නේ ඔයාගේ කොමෙන්ටුව තමයි :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-77981279017194760952013-08-19T16:38:50.095+05:302013-08-19T16:38:50.095+05:30ඌරු මීයෝ මොකට ද බොලව් තමුන් ඉන්නකොට? :Pඌරු මීයෝ මොකට ද බොලව් තමුන් ඉන්නකොට? :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-8248825515370646052013-08-19T16:37:31.542+05:302013-08-19T16:37:31.542+05:30ඇයි මල් කුමාරිට ආදරේ නැද්ද?ඇයි මල් කුමාරිට ආදරේ නැද්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-37056193572146790242013-08-19T16:34:12.534+05:302013-08-19T16:34:12.534+05:30කාලෙකට පස්සේ අඟහරුවා සිංහලෙන් කොමෙන්ටුවක් දැම්මේ. ...කාලෙකට පස්සේ අඟහරුවා සිංහලෙන් කොමෙන්ටුවක් දැම්මේ. මුල කොටසත් කියවලා ඉන්නකෝ. නැත්තං සෙනසුරු වගේ වෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-22091371722062893632013-08-19T10:31:48.419+05:302013-08-19T10:31:48.419+05:30අදත් ඔයා කථාව හරිම ලස්සනට පරිවර්ථනය කරල තියෙනව ධාර...අදත් ඔයා කථාව හරිම ලස්සනට පරිවර්ථනය කරල තියෙනව ධාරා..ආසාවෙන් කියෙව්වා :) Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-89264424990926328642013-08-19T04:06:04.731+05:302013-08-19T04:06:04.731+05:30රෙහානි කියන කතාව ඇත්ත. මගේ කමෙන්ට් එකත් පේන්ට නෑ.:...රෙහානි කියන කතාව ඇත්ත. මගේ කමෙන්ට් එකත් පේන්ට නෑ.:(පොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-55116300976493220152013-08-19T04:04:29.570+05:302013-08-19T04:04:29.570+05:30අනේ මල් කුමාරයාට පුදුම ආදරයක් දැනෙන්නේ...:)අනේ මල් කුමාරයාට පුදුම ආදරයක් දැනෙන්නේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-506324047498893432013-08-18T22:04:25.656+05:302013-08-18T22:04:25.656+05:30මටත් ඕන අර වගේ හුරතල් ඌරු මීයෙක් :)මටත් ඕන අර වගේ හුරතල් ඌරු මීයෙක් :)Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-45961124683776769022013-08-18T20:00:29.930+05:302013-08-18T20:00:29.930+05:30ආ මෙන්න කතුවරීගෙන් පස්සේ තව කතාවක්.. බලමු මේකත් මැ...ආ මෙන්න කතුවරීගෙන් පස්සේ තව කතාවක්.. බලමු මේකත් මැදක ඉඳන් කියවල.. ජය වේවා! දිගටම ලියන්න හොඳේ!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-25530913900813622432013-08-18T18:58:41.465+05:302013-08-18T18:58:41.465+05:30එහෙම තමයි, මල්ලියෝ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු ම...එහෙම තමයි, මල්ලියෝ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම එන්නකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-45095687395676929832013-08-18T18:52:11.605+05:302013-08-18T18:52:11.605+05:30අනේ මල් කුමාරයයි කුමාරියි දොඩම් ඉස්මයි බටරුයි වැදි...අනේ මල් කුමාරයයි කුමාරියි දොඩම් ඉස්මයි බටරුයි වැදිච්චි සැටිය උඩ වාඩිවෙලා ඉද්දි කොච්චර ලස්සනට තියෙන්න ඇත්ද.

ලස්සනට ලියල තියෙනවා ධාරා. වැඩේ කියන්නේ කුතුහලය උත්සන්න වෙලා ප්‍රෙෂර් වැඩිවෙලා යන තැනකින්නෙ ඔයා කතාව නවත්තල තියෙන්නෙ. නියමයි ඈ එල කිරි වගේ. ජය වේවා.Podi Shanhttps://www.blogger.com/profile/08378747911157817874noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-19684913802577374812013-08-18T14:26:17.967+05:302013-08-18T14:26:17.967+05:30උඩහින් ඇති බොලව් :D පුදුම හදිස්සියක්නේ.උඩහින් ඇති බොලව් :D පුදුම හදිස්සියක්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-81669470417794722322013-08-18T14:24:48.384+05:302013-08-18T14:24:48.384+05:30තැන්කූ වේවා, රෙහානි අක්කේ. නැතු ව! නැතු ව! මයිකල්ට...තැන්කූ වේවා, රෙහානි අක්කේ. නැතු ව! නැතු ව! මයිකල්ට විතරක් නෙමෙයි විලියම්ටත් එහෙම හිතෙන්න ඇති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-27774843580000127742013-08-18T13:22:45.292+05:302013-08-18T13:22:45.292+05:30එතකොට උඹ උසස් පෙළ කරන්නේ අවුරුදු 35 දී ද බං? විලි...එතකොට උඹ උසස් පෙළ කරන්නේ අවුරුදු 35 දී ද බං? විලියම් සිංහල පරිවර්තනේ නං මට අහුවෙලා නෑ තාම! ඒකනේ, මම වැඩ පටන් ගත්තේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-25670640625507381262013-08-18T13:20:56.849+05:302013-08-18T13:20:56.849+05:30ඒක නං ඇත්ත! හැබැයි, විලියම්ගේ නං ඇඟිල්ල පස් හය වතා...ඒක නං ඇත්ත! හැබැයි, විලියම්ගේ නං ඇඟිල්ල පස් හය වතාවක් ම මීයෝ හපනවා. ඉස්සරහට අහුවෙයි.Anonymousnoreply@blogger.com