tag:blogger.com,1999:blog-6428064584415396182.post2846045235133052797..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: මල් කුමාරයා (පළමු දිග හැරුම)ධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6428064584415396182.post-85026504058433403822013-08-20T15:27:29.079+05:302013-08-20T15:27:29.079+05:30එහෙම නං හෙමින් සැරේ කියවලා බලමුකෝ.එහෙම නං හෙමින් සැරේ කියවලා බලමුකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-24189095747294835042013-08-20T09:39:21.977+05:302013-08-20T09:39:21.977+05:30ඔන්න අද තමයි කියවන්න පටන් ගත්තෙ, කලෛන් දවසක කලබලෙන...ඔන්න අද තමයි කියවන්න පටන් ගත්තෙ, කලෛන් දවසක කලබලෙන් ඇවිත් ගියාට.. ලස්සන කතාවක් වගෙ. බලමුකො ඉස්සරහට ගිහිල්ල..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-48126144827424141412013-08-16T18:50:30.122+05:302013-08-16T18:50:30.122+05:30ඊළඟ කෑල්ල තවත් රසවත් ද කියලා ඔයා ව කියවලා බලන්නකෝ....ඊළඟ කෑල්ල තවත් රසවත් ද කියලා ඔයා ව කියවලා බලන්නකෝ. හෝම්ස් මල්ලිවත් සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-54530824310295777442013-08-16T18:49:17.054+05:302013-08-16T18:49:17.054+05:30තැන්කූ වේවා, ඉමල්ක අයියේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳ...තැන්කූ වේවා, ඉමල්ක අයියේ. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට. දිගට ම එන්නකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-41605729158405160632013-08-16T17:23:41.570+05:302013-08-16T17:23:41.570+05:30කතාවනං නියමයි...කියවගෙන යනකොට කම්මැලි නොහිතෙන, කිය...කතාවනං නියමයි...කියවගෙන යනකොට කම්මැලි නොහිතෙන, කියවන්න තව තව ආසහිතෙන ශෛලියකින් ලියලා තියෙන්නේ. මං හිතනවා "ඊළඟ කෑල්ල තවත් රසවත්" වෙයි කියලා....Thashila Rachithrahttps://www.blogger.com/profile/02128176811949236276noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-46320960929775895532013-08-16T17:20:09.737+05:302013-08-16T17:20:09.737+05:30ඇත්තටම නියමයි.... ඉතුරු ටිකත් කියවන්න අනිවා එනවා. ...ඇත්තටම නියමයි.... ඉතුරු ටිකත් කියවන්න අනිවා එනවා. සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-63702877008836926452013-08-16T10:14:01.541+05:302013-08-16T10:14:01.541+05:30ඔව්, පොඩ්ඩි අක්කේ. කලින් ලිපිය කියෙව්වේ නැද්ද? එහෙ...ඔව්, පොඩ්ඩි අක්කේ. කලින් ලිපිය කියෙව්වේ නැද්ද? එහෙම නං වැඩේ මොකද්ද කියලා අහු වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-68085020326579316672013-08-16T10:11:53.962+05:302013-08-16T10:11:53.962+05:30තැන්කූ, අක්කියෝ. ඉක්මනින් ම ඔයාගේ ලැප හදා ගන්න.තැන්කූ, අක්කියෝ. ඉක්මනින් ම ඔයාගේ ලැප හදා ගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-51693778787146390302013-08-16T07:39:52.547+05:302013-08-16T07:39:52.547+05:30ලස්සනයි. පරිවර්තනයක්ද? :)ලස්සනයි. පරිවර්තනයක්ද? :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-59625664391157271942013-08-15T14:55:01.092+05:302013-08-15T14:55:01.092+05:30කලින් පෝස්ට් එකට ගිහින් ඒකත් කියවල එන්න කියල තිබ්බ...කලින් පෝස්ට් එකට ගිහින් ඒකත් කියවල එන්න කියල තිබ්බ නිසා ඔන්න ඒකත් කියවල ආවෙ:) ඔයා කථාව ලස්සනට පරිවර්ථනය කරල තියෙනව නංගියා. දිගටම ලියන්න..පුලු පුලුවන් විදිහට මාත් ඇවිත් කථා ටික කියවන්නම්කො.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-50369735655275559602013-08-15T12:04:54.391+05:302013-08-15T12:04:54.391+05:30ගොන් අලියෝ, අවුරුදු 30 ට 5 ක් එකතු කරා ම 40 යි ද? ...ගොන් අලියෝ, අවුරුදු 30 ට 5 ක් එකතු කරා ම 40 යි ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-15187365857888750792013-08-15T12:03:12.993+05:302013-08-15T12:03:12.993+05:30බොහෝම ස්තූතියි, කළුවර හීනය!බොහෝම ස්තූතියි, කළුවර හීනය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-40115907854944309672013-08-14T20:41:27.585+05:302013-08-14T20:41:27.585+05:30ඒ කියන්නෙ දැං ඔයාට 30 පැනලද ? :P තව අවුරුදු 5කින් ...ඒ කියන්නෙ දැං ඔයාට 30 පැනලද ? :P තව අවුරුදු 5කින් හතලිස් ඇඳිරියත් ඒවි ....Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-52853068205286442372013-08-14T12:00:34.411+05:302013-08-14T12:00:34.411+05:30ෂා හරිම අපුරු කතාවක් ඉතුරු කොටස් ටිකත් ඉක්මන්ටම ලි...ෂා හරිම අපුරු කතාවක් ඉතුරු කොටස් ටිකත් ඉක්මන්ටම ලියන්න කළුවර හීනයhttps://www.blogger.com/profile/14902649603802027386noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-23119462647978207772013-08-14T11:23:52.311+05:302013-08-14T11:23:52.311+05:30ලියනෝ. තව දවස් දෙක තුනකින් ඊළඟ කොටසත් දාන්නංකෝ.ලියනෝ. තව දවස් දෙක තුනකින් ඊළඟ කොටසත් දාන්නංකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-18666147332236561922013-08-14T11:23:09.005+05:302013-08-14T11:23:09.005+05:30ස්තූතියි, ඩ්රැකියෝ. මේක පරිවර්තනය කරන්න අමාරු යි ...ස්තූතියි, ඩ්රැකියෝ. මේක පරිවර්තනය කරන්න අමාරු යි ඡේද ටිකක් වැඩි නිසා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-19362791790079017882013-08-14T11:22:02.076+05:302013-08-14T11:22:02.076+05:30හෆොයි! "මුදුනේ" කරා ම ඔයාටත් ඕනෙ ද අත්සන...හෆොයි! "මුදුනේ" කරා ම ඔයාටත් ඕනෙ ද අත්සනක් දාපු කොපියක්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-92043192372001889692013-08-14T11:21:09.316+05:302013-08-14T11:21:09.316+05:30අනේ, මේ, මට මල් කුමාරයෝ හොයන්න තව අවුරුදු 5 ක්වත් ...අනේ, මේ, මට මල් කුමාරයෝ හොයන්න තව අවුරුදු 5 ක්වත් තියෙනෝ. තමුන් නං දැන් ම හොයලා තියා ගත්තොත් හොඳයි. කල වයසත් හරියාගෙන එනවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-58366472132324035422013-08-13T22:13:46.751+05:302013-08-13T22:13:46.751+05:30පරිවර්තනයක් නේද.... නියමයි....!!
දිගටම ලියන්නපරිවර්තනයක් නේද.... නියමයි....!!<br />දිගටම ලියන්නSupun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-87092180532484882212013-08-13T21:20:00.184+05:302013-08-13T21:20:00.184+05:30සිරා කතාව ධාරා. මට මතක් උනේ ‘ස්වාමි සහ යහළුවෝ‘. සා...සිරා කතාව ධාරා. මට මතක් උනේ ‘ස්වාමි සහ යහළුවෝ‘. සාර්ථකයි. දිගටම ලියන්න.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-9531761158287308452013-08-13T20:35:44.393+05:302013-08-13T20:35:44.393+05:30මෙන්න බොලේ ධාරත් පරිවර්තනේ කරනවා ... ජයවේවා !!! ද...මෙන්න බොලේ ධාරත් පරිවර්තනේ කරනවා ... ජයවේවා !!! දිගටම කරමු... <br />දිගටම පරිවර්තනේ කරලා අපි මේක මුදුනේ කරමු ...චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-10984315255769514212013-08-13T20:28:35.239+05:302013-08-13T20:28:35.239+05:30මං හිතුවෙ ධාරගෙ ඇත්ත මල් කුමාරය ගැන කියලා... හෝහෝ....මං හිතුවෙ ධාරගෙ ඇත්ත මල් කුමාරය ගැන කියලා... හෝහෝ... ඔන්න එහෙනම් තව කතා කාරියෙක් බිහි උනා<br /><br />( ඔයා මේ පාර Exam ලියන පොඩි එකෙක් කියල මං හිතන් හිටියෙ )Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-76290371067102797942013-08-13T16:39:14.679+05:302013-08-13T16:39:14.679+05:30බොහෝම ස්තූතියි, බ්ලැක් අයියේ. දැන් නං මට ලැජ්ජත් හ...බොහෝම ස්තූතියි, බ්ලැක් අයියේ. දැන් නං මට ලැජ්ජත් හිතෙනවා. හිතුවේ නැහැ මෙච්චර ප්රතිචාර එයි කියලා. ඉතුරු කොටසත් ඉක්මනට දාන්නං. හ්ම්ම්, පරිවර්තන ගැන කියනවා නං ලංකාවේ සමහර පරිවර්තකයෝ නං ගන්න දෙයක් නෑ. කොටින් ම කිව්වොත් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරන්න කලින් මට ෂර්ලොක් හෝම්ස් කතා පේන්න බෑ. මේ ළඟ දී මම සරසවියට (පොත් සාප්පුව ගැන කියන්නේ) ගිය වෙලාවේ දැක්කා කවුරු හරි කෙනෙක් Twilight කතා මාලාව සිංහලට නගලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-79145549886784877322013-08-13T16:20:23.080+05:302013-08-13T16:20:23.080+05:30මම බයේ හිටියේ, මොකද අපේ සමහරක් පරිවර්තන කියවද්දී ඇ...මම බයේ හිටියේ, මොකද අපේ සමහරක් පරිවර්තන කියවද්දී ඇඩෙනවා. කියවගෙන යද්දී තියෙන්න ඕනේ එකදිගට ගලාගෙන යන්න. ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද, කතයානා අමරතුංග, මානෙල් ගුණසේකර, සුදත් රොහාන් වගේ අයගේ පර්වර්තන කියවද්දී ඒ ගතිය දැනෙනවා. මම කිව්වේ මතක් උන ටික දෙනෙක් විතරයි. පොඩි අයට කතාව තේරෙනවා වගේම ලොකු කෙනෙක්ට කියවන්න පුළුවන් විදිය ඒ පොත් ලියවෙලා තියෙන්නේ. මම එයාලා ගැන කිව්වේ සංසන්දනයට නෙවේ, මට ඔයාගේ කතාව Black Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-44607153942651695392013-08-13T15:08:04.814+05:302013-08-13T15:08:04.814+05:30මම ඒත් කල්පනා කරා නලින් මාමා නැත්තේ මොකද කියලා. මේ...මම ඒත් කල්පනා කරා නලින් මාමා නැත්තේ මොකද කියලා. මේ ඇවිල්ලා ඉන්නේ. Anonymousnoreply@blogger.com