tag:blogger.com,1999:blog-6428064584415396182.post5657939725947805665..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: දෙයියන්ගේ ලෙඩ (සිව් වැනි දිග හැරුම)ධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-6428064584415396182.post-71557409588581743182013-12-28T11:03:06.410+05:302013-12-28T11:03:06.410+05:30පොල්ලකින් ගහලා මූ ව මරන්න බැරි වෙයි බං :) අපි වහාම...පොල්ලකින් ගහලා මූ ව මරන්න බැරි වෙයි බං :) අපි වහාම රහසිගත කුමන්ත්රණයක් කැඳවන්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-64312941620263130432013-12-24T20:20:01.158+05:302013-12-24T20:20:01.158+05:30ස්තුතියි ධාරෝ.. ගනින් පොල්ලක් මුට ගහන්න :Dස්තුතියි ධාරෝ.. ගනින් පොල්ලක් මුට ගහන්න :DAruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-80511478156248032013-12-24T11:45:52.980+05:302013-12-24T11:45:52.980+05:30මම එනවා උදව්වට!මම එනවා උදව්වට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-17913055302451327572013-12-24T09:28:54.938+05:302013-12-24T09:28:54.938+05:30අඩෝ මුදියා.. තෝ මගෙන් මැරුම් නොකා හිටු.. හොදේ අඩෝ මුදියා.. තෝ මගෙන් මැරුම් නොකා හිටු.. හොදේ Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-42317223519894811072013-12-14T14:40:06.412+05:302013-12-14T14:40:06.412+05:30ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. ඊට පස්සේ වුණේ මොකද්ද...ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට. ඊට පස්සේ වුණේ මොකද්ද කියලත් කිව්වා නං ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-67376804578479301202013-12-14T14:39:06.967+05:302013-12-14T14:39:06.967+05:30ඊයා! උඹ මොනවද යකෝ මේ කියවන්නේ. බූරුවා!ඊයා! උඹ මොනවද යකෝ මේ කියවන්නේ. බූරුවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-76432683584042954012013-12-14T14:37:34.191+05:302013-12-14T14:37:34.191+05:30උඹට හැමදාම මුළු පෝස්ට් එකෙන් ම පේන්නේ එක පේළිය යි!...උඹට හැමදාම මුළු පෝස්ට් එකෙන් ම පේන්නේ එක පේළිය යි! බලමුකෝ ඒකෙත් හැටි :) උඹට මිස් වුණ වචනේ "ආදරය" මම දන්න විදියට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-22578730226967941812013-12-13T20:12:53.510+05:302013-12-13T20:12:53.510+05:30අඩොව් මොකොව් ඩෝ හැඟීමක් නැත්තෙ.. හැඟීමක් නැත්තං ආය...අඩොව් මොකොව් ඩෝ හැඟීමක් නැත්තෙ.. හැඟීමක් නැත්තං ආයෙ එනවෑ >_<

ඔන්න අදයි ආවෙ හෙට කිව්වට. අනික් කොටහත් දාලා හින්දා ඒක බලල එන්නම් :)

අර මුල තියන කතාව නම් මගේ ජීවිතේටත් සම්බන්ඳයි.. කොච්චර බලං හිටියත් අන්තිමට මැසේජ් ආවෙ මට ඕනි නැති වෙලාවක /. හ්ම්ම්සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-89985695206581006292013-12-13T20:10:33.744+05:302013-12-13T20:10:33.744+05:30මම අවිස්කයව බඳින්නම් :D අවංකයට බූට් එක තියලා :Dමම අවිස්කයව බඳින්නම් :D අවංකයට බූට් එක තියලා :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-75084518293517405532013-12-13T20:09:13.707+05:302013-12-13T20:09:13.707+05:30//රැය පුරා ඇද හැලුණ මහ වැසි අලුත් හිරු උදාවත් සමග ...//රැය පුරා ඇද හැලුණ මහ වැසි අලුත් හිරු උදාවත් සමග පහ ව ගියේ අඳුරු වලා පටලය රන්වන් ළහිරු කිරණින් සිත්තම් කරමින්. //

කැස්සයි මොකද්ද එකයි හංගන්න බෑලුනේ :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-34714350728188261032013-12-11T19:22:51.020+05:302013-12-11T19:22:51.020+05:30අහම්බෙන් හරි ගොඩ වුණාට බොහෝම ස්තූතියි. ආයෙත් නිවා...අහම්බෙන් හරි ගොඩ වුණාට බොහෝම ස්තූතියි. ආයෙත් නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්නකෝ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-86894266061822198172013-12-11T19:22:07.812+05:302013-12-11T19:22:07.812+05:30ඇගයුමට තුති, ගන්දරයෝ. හෙට බලමුකෝ මේ පාර මොකද වෙන්න...ඇගයුමට තුති, ගන්දරයෝ. හෙට බලමුකෝ මේ පාර මොකද වෙන්නෙ කියලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-32648786238061925042013-12-11T19:21:31.689+05:302013-12-11T19:21:31.689+05:30බලමුකෝ. අද නේද සොඳුරු මංපෙතට ගොඩ වුණේ? සාදරයෙන් පි...බලමුකෝ. අද නේද සොඳුරු මංපෙතට ගොඩ වුණේ? සාදරයෙන් පිළි ගන්නවා. දිගට ම ඇවිත් යන්න එන්නකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-12050819908463930802013-12-11T19:20:39.352+05:302013-12-11T19:20:39.352+05:30ඒක නං ඇත්ත! ඒත් ඉතින් මේ ලොකේ විවිධ උදවිය ඉන්නවනේ,...ඒක නං ඇත්ත! ඒත් ඉතින් මේ ලොකේ විවිධ උදවිය ඉන්නවනේ, දිලිනියෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-27953103247815537252013-12-11T19:19:57.805+05:302013-12-11T19:19:57.805+05:30ස්තූති වේවා, මධූ අය්යේ :)ස්තූති වේවා, මධූ අය්යේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-52264202162678759992013-12-11T19:18:59.100+05:302013-12-11T19:18:59.100+05:30චාම්ස් අක්ක ව දැක්ක කල් :) ඔන්න හෙට දවස ඇතුළත ඊළඟ ...චාම්ස් අක්ක ව දැක්ක කල් :) ඔන්න හෙට දවස ඇතුළත ඊළඟ කොටස දාන්නං හිතාගෙන ඉන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-42901166676138964292013-12-11T12:08:30.611+05:302013-12-11T12:08:30.611+05:30ලස්සන කතාවක්. අහම්බෙන් ගොඩ වෙලා කතාව විතරක් කියෙව්...ලස්සන කතාවක්. අහම්බෙන් ගොඩ වෙලා කතාව විතරක් කියෙව්වා. ඔන්න අවසානයටම කියවපු කොටසට විතරයි කමෙන්ට් කළේ.ඉතිරි ලිපි ටිකත් ඉඩක් ලැබුණ ගමන්ම කියවන්න ඕන.බට්ටිhttps://www.blogger.com/profile/15050776014635684363noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-39912917020518793672013-12-11T09:53:32.639+05:302013-12-11T09:53:32.639+05:30කතාව නම් නියමම නියමයි ධාරා... නයෝමි මේ පාර මොනවද ක...කතාව නම් නියමම නියමයි ධාරා... නයෝමි මේ පාර මොනවද කියන්න යන්නේ... ඉක්මනට ඊළඟ කොටසත් දාන්නගන්දරයාhttps://www.blogger.com/profile/02815199721432710694noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-37077052759234902082013-12-11T09:51:11.562+05:302013-12-11T09:51:11.562+05:30නියමයි ධාරා. නයෝමි මේක අත අරින්නම ලැහැස්ති නෑ වගේ....නියමයි ධාරා. නයෝමි මේක අත අරින්නම ලැහැස්ති නෑ වගේ... බලමු ඊළඟට නයෝමි මොකද කියන්නේ කියලාeromihttps://www.blogger.com/profile/14596512604474353049noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-28032109935548884772013-12-10T14:26:17.258+05:302013-12-10T14:26:17.258+05:30ඔන්න අද නම් කතාව කියෙව්වා. මට හිතෙන්නෙ නම් නයෝමි හ...ඔන්න අද නම් කතාව කියෙව්වා. මට හිතෙන්නෙ නම් නයෝමි හැසිරෙන විදිහ සම්පූර්ණයෙන් වැරදි යි. ඒත් බලමු. එයා ගෙ කතාව තව ම අපි දන්නෙ නෑ නෙ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-54462974957748824412013-12-10T13:31:58.628+05:302013-12-10T13:31:58.628+05:30අද තමයි මේ ටික කියවගන්න ඉස්පාසුවක් ලැබුනේ... ශා.. ...අද තමයි මේ ටික කියවගන්න ඉස්පාසුවක් ලැබුනේ... ශා.. දැන් දැන් කතාව සෑහෙන ලස්සනවේගෙන එනවා !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-32768469499954575512013-12-10T09:50:58.081+05:302013-12-10T09:50:58.081+05:30හ්ම්..කොටස් තුනක්ම මග ඇරිලනෙ...මේක නම් කියෙව්වා. ඉ...හ්ම්..කොටස් තුනක්ම මග ඇරිලනෙ...මේක නම් කියෙව්වා. ඉතුරු ටිකත් කියවන්නම්කො ඊළඟ කොටසට කලින් :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-49317511107749723962013-12-10T08:52:18.426+05:302013-12-10T08:52:18.426+05:30සාධාරණ තරහක් නං ඉතින් අවුලක් නෑ :) බලමුකෝ ඊළඟ කොටස...සාධාරණ තරහක් නං ඉතින් අවුලක් නෑ :) බලමුකෝ ඊළඟ කොටසින් ආයෙමත් නයෝමි ද ආවේ කියලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-56933638740452657492013-12-10T08:50:59.918+05:302013-12-10T08:50:59.918+05:30එහෙම නං මේකේ අනුරාධ යි ඔය යි අතර කිසිම වෙනසක් නෑ :...එහෙම නං මේකේ අනුරාධ යි ඔය යි අතර කිසිම වෙනසක් නෑ :) ඔන්න මම දන්නේ නෑ කතාව ඉවර වෙනකොට ඔයාට මොනවා වෙයි ද කියලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-45211280891967268382013-12-10T07:29:12.974+05:302013-12-10T07:29:12.974+05:30නොකියා නෙවෙයි කෙලින්ම කිව්වේ ...පේරාදෙණියේ. නොකියා නෙවෙයි කෙලින්ම කිව්වේ ...පේරාදෙණියේ. ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com