tag:blogger.com,1999:blog-6428064584415396182.post4843100960686173923..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: නොමියෙන ප්රේමයධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6428064584415396182.post-87969386962709704342013-09-27T19:34:44.539+05:302013-09-27T19:34:44.539+05:30//දෙපාර්ශවයේම එක හිත නැති වුනාම එක හිතක් තනි වෙනවා...//දෙපාර්ශවයේම එක හිත නැති වුනාම එක හිතක් තනි වෙනවා..// ඒක නං ඇත්ත. හ්ම්ම්, අපිටත් දුක යි, අක්කේ. එයා නං කියන්නේ හිත හදාගෙන කියලා. ඒ වුණාට ළඟින් ඉන්නකොට තේරෙනවා කොච්චර දුකක් හිතේ තියාගෙන ද ඉන්නේ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-85923834578612719762013-09-27T18:53:09.462+05:302013-09-27T18:53:09.462+05:30කවියට කවියකින් පිළිතුරු දෙන්නට බැරි තරම් හිත බර වු...කවියට කවියකින් පිළිතුරු දෙන්නට බැරි තරම් හිත බර වුනා ධාරා නංගි..ඒත්..මේ ආදරයමද..?
දෙපාර්ශවයේම එක හිත නැති වුනාම එක හිතක් තනි වෙනවා..
දුකයි..ඒ මල්ලිට ඉක්මනට හිත හදාගන්නට ලැබේවා කියලා මම මුළු හිතින්ම පතනවා..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-17255250636995254752013-09-23T09:45:23.949+05:302013-09-23T09:45:23.949+05:30මට දකින නිසල් ඇත්තට ම හොඳ කෙනෙක්. සුළු සුළු වැරදි ...මට දකින නිසල් ඇත්තට ම හොඳ කෙනෙක්. සුළු සුළු වැරදි තිබුණ බව ඔහුත් පිළි ගන්නවා. නමුත් ප්රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ගෑනු ළමයට අනිත් කොල්ල ව මුණ ගැහෙනකං මේ වැරදි නොපෙනුන එක යි මෙතන අවුල! අවුරුදු අටක් තිස්සේ නොපෙනුන වැරදි මාසයකින් උඩට මතු වෙන්න පුළුවන් ද? වැරදි තිබුණා නං කලින් කියන්න තිබුණා ඒවා හදා ගන්න කියලා. එහෙම දෙයක් සිද්ධ වුණෙත් නැහැනේ. අනේ මන්දා! අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහට.
<br /Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-54243568416435091372013-09-22T00:45:01.151+05:302013-09-22T00:45:01.151+05:30අවුරුදු අටක් තිස්සේ ඒ ගෑනු ළමය ආදරය කරලා/අවුරුදු අ...අවුරුදු අටක් තිස්සේ ඒ ගෑනු ළමය ආදරය කරලා/අවුරුදු අටක් ගිහිල්ලත් පිරිමි ළමය, ගානුලමයට සෑහෙන්න ආදරය දීල කියල හිතන්න පුලුවන්ද ? මෙතැන වැරැද්ද කාගේද නම් දන්නේ නැහැ.. (පිරිමි ලමයගේත් අඩුපාඩු තියෙන්නේ පුළුවන්නේ) ඒත් ලෝක ස්වභාවය නම් ඕකයි..

මටත් ඔය වගේම චරිතයක් හම්බුනා අවුරුදු එකහමාරකට විතර කලින් (ඇය දමිළ ජාතික කතෝලික තරුණියක්)..
අක්ක කෙනෙක්.. මේ ලඟක් වෙනකම් අපි දෙන්න ආශ්රය කළා.(එක නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-44972705538077974742013-09-21T14:51:36.524+05:302013-09-21T14:51:36.524+05:30කොච්චර අවංක ව ආදරේ කළත් ඒ කෙල්ලට බැරි වුණානේ ඒක තේ...කොච්චර අවංක ව ආදරේ කළත් ඒ කෙල්ලට බැරි වුණානේ ඒක තේරුම් ගන්න. අමාරුවෙන් හරි මේ දිහාට ගොඩ වුණාට බොහෝම ස්තූතියි, චාම්ස් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-73096224890875953482013-09-21T14:50:13.901+05:302013-09-21T14:50:13.901+05:30මේ පැත්ත ගොඩ වුණාට චම්මට බොහෝම ස්තූතියි! සාදරයෙන් ...මේ පැත්ත ගොඩ වුණාට චම්මට බොහෝම ස්තූතියි! සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-79374851941076237932013-09-21T14:49:30.274+05:302013-09-21T14:49:30.274+05:30තැන්කූ වේවා, රෙහානියෝ. හ්ම්ම්, කොල්ලා වෙනුවෙන් අපි...තැන්කූ වේවා, රෙහානියෝ. හ්ම්ම්, කොල්ලා වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැම දෙයක් ම කරනවා. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-90151309702359613882013-09-20T11:11:15.256+05:302013-09-20T11:11:15.256+05:30ආදරයේ වටිනාකම නොදන්න මිනිසුන් බහුතරයක් මැද මේ වගේ ...ආදරයේ වටිනාකම නොදන්න මිනිසුන් බහුතරයක් මැද මේ වගේ අයත් ඉන්නව කියල අහන්න ලැබෙන එකත් ලොකු දෙයක්. කවි ටික ලස්සනයි ධාරා...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-32254026098868986992013-09-18T13:48:36.232+05:302013-09-18T13:48:36.232+05:30ඒවගේ මොහොතක කල යුතු හොඳම දේ, නැති උන ආදරය පසුපස නො...ඒවගේ මොහොතක කල යුතු හොඳම දේ, නැති උන ආදරය පසුපස නොදුවා ඉවසිල්ලෙන් බලන් ඉන්න එක තමයි!!

කවිටික වගේම කතාවත් හොඳටම හිතට වැදුනා!!chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-61686296336058315002013-09-17T14:38:12.524+05:302013-09-17T14:38:12.524+05:30කොල්ලා පව් ..........
ඔයාගේ කවි ටිකත් හිතට දැනෙනවා...කොල්ලා පව් ..........
ඔයාගේ කවි ටිකත් හිතට දැනෙනවා ධාරෝරෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-1525527013095219092013-09-13T12:35:26.821+05:302013-09-13T12:35:26.821+05:30පිළිතුරු කවියට බොහෝම ස්තූති යි, බෙන්. මම මේක නිසල...පිළිතුරු කවියට බොහෝම ස්තූති යි, බෙන්. මම මේක නිසල්ට යවන්නං. උඹ මේ ලියන පිළිතුරු කවි පෝස්ට් විදියට දැම්මා නං හොඳයි කියලා මට හිතෙනවා. ඒ තරම් ම ලස්සණ යි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-23415649973058551672013-09-13T12:31:55.380+05:302013-09-13T12:31:55.380+05:30ඒක ඇත්ත, නිලංග අයියේ. හ්ම්ම්, කාලයත් එක්ක නිසල්ගේ ...ඒක ඇත්ත, නිලංග අයියේ. හ්ම්ම්, කාලයත් එක්ක නිසල්ගේ හිතත් වෙනස් වෙයි කියලා හිතමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-75453457369506201072013-09-13T11:15:35.128+05:302013-09-13T11:15:35.128+05:30සිනහව උරා ගත් මේ ලෙස කියූ කතා...
කඳුලින් තෙමුණ නෙ...සිනහව උරා ගත් මේ ලෙස කියූ කතා...
කඳුලින් තෙමුණ නෙතු අද වෑහෙයි ද සිතා...
මොහොතින් නිසල් හට සතුටක් ලැබෙයි පතා..
පිළිතුරු කවිය ලියනෙමි හද නැතුව ගොතා...

නිසලුත් නිසල් බව අරගෙන මුවාවෙන....
පැතුමන් ඔහේ දිග හැර ඔහු මුලා වුන...
සිතුමක් බොඳවෙලා දෑසින් උරාගෙන....
ගැහැණිය මන්ද තනිකර ඔහු ගියේ දින....

දින එක එක ගෙවී හදවත යලි සැදියන්...
කඳුලින් Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-33830411880469688512013-09-13T10:11:36.796+05:302013-09-13T10:11:36.796+05:30බොහෝම ස්තූතියි, රූ :)බොහෝම ස්තූතියි, රූ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-50076164905031613832013-09-13T10:11:02.056+05:302013-09-13T10:11:02.056+05:30අභියෝගය භාර ගන්නවා :) දැන් මේ සිද්ධියට මාස 9 විතර ...අභියෝගය භාර ගන්නවා :) දැන් මේ සිද්ධියට මාස 9 විතර වෙනවා. ඒත් දවසින් දවස තත්ත්වය නරක් වෙනවා මිසක් හොඳ අතට හැරෙන පාටක් නෑ.

හ්ම්ම්, එක එක අය ආදරේ විඳින විදිය වෙනස්නේ, යසිත් අයියේ. අනික් අපි මොනවා කිව්වත් අවුරුදු 8 ක් තිබුණ ආදරයක් අමතක කරන්න ලේසි නැහැනේ. විශේෂයෙන් ම ලබන අවුරුද්දේ බඳින්න ඉන්නකොට!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-2706916970318133732013-09-13T06:54:05.193+05:302013-09-13T06:54:05.193+05:30ලස්සනයි :)ලස්සනයි :)රූhttps://www.blogger.com/profile/11466333835033675593noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-91901905691203380962013-09-13T02:28:55.215+05:302013-09-13T02:28:55.215+05:30මේ දේශකය පච දේශන දෙනවා මදිවට පච කොමෙන්ටුත් ගහනවා! ...මේ දේශකය පච දේශන දෙනවා මදිවට පච කොමෙන්ටුත් ගහනවා! හැක්! පිළිගන්නේ නෑ නෑමයි!අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-67048486650742870952013-09-12T14:31:42.520+05:302013-09-12T14:31:42.520+05:30චමියා ධාරාව රුයිතෙට යවලා. හැක්...
http://samakaya...චමියා ධාරාව රුයිතෙට යවලා. හැක්...

http://samakayawate.blogspot.com/2013/09/18.htmlදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-74650669311423745812013-09-12T14:05:26.303+05:302013-09-12T14:05:26.303+05:30ඉතාම ස්වාභාවික සංසිද්ධියක්...
ලෝකයේ ආරම්භක නිර්වා...ඉතාම ස්වාභාවික සංසිද්ධියක්...

ලෝකයේ ආරම්භක නිර්වායුක බැක්ටීරියාවගේ සිට, මානව පරිණාමයේ මේ දක්වාම කාන්තාවගේ DNA අණු ඡේදනය වී ඇත්තේ චපලකමටම තමයි...

ගෑණු චපලයි - පිරිමි වපරයි

මේ නිසා පිරිමින්ට ගෑණුන්ගෙ චපලකම පේන්නෙ නෑ :)

දැන් ඕක වෙලා Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-56458880523603742662013-09-12T08:18:17.302+05:302013-09-12T08:18:17.302+05:30තෑන්කූ වේවා, මචං! ඔව්, බං. සිද්ධිය සෑහෙන්න දුක්ඛිත...තෑන්කූ වේවා, මචං! ඔව්, බං. සිද්ධිය සෑහෙන්න දුක්ඛිත යි. අපිටත් දුක යි බං. ඒත් ඉතින් අපි කියලත් මොනවා කරන්න ද? හුඟක් දුක හිතෙන දේවල් වුණා, කරුවෝ. තවමත් වෙනවා. ඇත්තට ම නිසල්ට වෙන කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්. ඒත් හොයා ගන්නේ නැහැ. එයාට ඕනේ නැහැ ලු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-44713332012099298092013-09-12T08:15:31.969+05:302013-09-12T08:15:31.969+05:30ඔව්, ඒකත් ඇත්ත තමයි. නමුත් මේ කතාවෙ දී මුලින් ම ඇය...ඔව්, ඒකත් ඇත්ත තමයි. නමුත් මේ කතාවෙ දී මුලින් ම ඇයටත් ඔහුට ආදරේ කළානේ. ආදරයක් නැත්තං මුලින් ම කියන්න තිබුණා අවුරුදු 8 ක් ගත වෙනකං ඉන්නේ නැතු ව! අවුරුදු 8 ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි. කොල්ලගේ ජීවිතේ හොඳම කාලේ නාස්ති වෙලා යනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-36228056281210767692013-09-12T08:13:32.070+05:302013-09-12T08:13:32.070+05:30සම්පූර්ණයෙන් ම එකඟ යි! එක එක අය ආදරය දකින විදිය වෙ...සම්පූර්ණයෙන් ම එකඟ යි! එක එක අය ආදරය දකින විදිය වෙනස්. ඒක අපිට වෙනස් කරන්න බැහැනේ. මේ ලොකේ හැම දෙයක් ම වගේ කියන්න ලේසි යි. ඒත් කරන්න හුඟක් අමාරු යි. අපි වුණත් නිසල්ට හිත හදා ගන්න කිව්වට ඇතුළෙන් විඳින වේදනාව දන්නේ එයා විතර යි. යාළුකම කොච්චර වැඩි වුණත් ඒ හැඟීම අපිට ගන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-44155268445993202142013-09-12T07:14:50.571+05:302013-09-12T07:14:50.571+05:30කාලය ගෙවී යනවිට මිනිස්සු වෙනස් වෙනවා.. එතකොට දුන්න...කාලය ගෙවී යනවිට මිනිස්සු වෙනස් වෙනවා.. එතකොට දුන්න පොරොන්දු සියල්ල අමත වෙනවා.. එකට හොදම උදාහරනයක් මේ කවි පෙල. හිතට දනෙන විදියට ලියල තියෙනවා.. Nilangahttps://www.blogger.com/profile/10743608798610809136noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-61067053300955224642013-09-11T19:22:41.960+05:302013-09-11T19:22:41.960+05:30මේ කවි පෙලේ එලිය මෙන්න මෙතැනයි...
//එනමුදු කම් නැත...මේ කවි පෙලේ එලිය මෙන්න මෙතැනයි...
//එනමුදු කම් නැතේ නුඹ සතුටින් තවම
අතැර නොයන් ඔහු මා විලසින් මෙහෙම//

අනර්ඝයි ධාරෝ.. අති විශිෂ්ටයි..
සිද්ධිය නම් සෑහෙන දුක්ඛිතයි.. :'(අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-42872303788269518252013-09-11T19:10:20.165+05:302013-09-11T19:10:20.165+05:30මට මතක් උනා කතාවක්..කිව්වට ඒ තරම්ම මතකයකුත් නෑ..ඒත...මට මතක් උනා කතාවක්..කිව්වට ඒ තරම්ම මතකයකුත් නෑ..ඒත් මෙන්න මෙහෙම අරුතක් තමා තිබුනෙ..""තමන් ආදරය කරන කෙනෙක් සොයාගන්නවාට වඩා වැදගත් වන්නෙ තමන්ට ආදරය කරන කෙනෙක් සොයාගැනීමයි....""Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.com