tag:blogger.com,1999:blog-6428064584415396182.post478400988754862645..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: කඩවලින් තෙල් කෑම කන්නේ පරිස්සමින්ධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-6428064584415396182.post-49044408600543717172013-10-09T11:26:03.941+05:302013-10-09T11:26:03.941+05:30ඒක නං සහතික ඇත්ත! මාස ගණන් පරණ තෙල්වලින් බඳින්නේ. ...ඒක නං සහතික ඇත්ත! මාස ගණන් පරණ තෙල්වලින් බඳින්නේ. ඒ වුණාට ඉතින් කට්ටිය රස කර කර කනවනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-24251817328301001882013-10-09T11:23:51.487+05:302013-10-09T11:23:51.487+05:30අනිත් මිනිස්සුන්ට උදදෙස් දීලා පෝස්ටු දැම්මට මොකද ම...අනිත් මිනිස්සුන්ට උදදෙස් දීලා පෝස්ටු දැම්මට මොකද මමත් කනවා. දැන් නං සෑහෙන්න අඩු කරලා තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-5898123241812132152013-10-09T11:22:32.175+05:302013-10-09T11:22:32.175+05:30ඒක නං ඇත්ත, රෙහානි අක්කේ. කඩෙන් කන්න කලින් දෙපාරක්...ඒක නං ඇත්ත, රෙහානි අක්කේ. කඩෙන් කන්න කලින් දෙපාරක් හිතන එක ඇඟට ගුණ යි මීට පස්සේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-22573023133940848732013-10-02T14:10:07.832+05:302013-10-02T14:10:07.832+05:30ජීවිතේ එච්චරටම අමාරු වුනා කියන එක නම් හිතාගන්න බෑ....ජීවිතේ එච්චරටම අමාරු වුනා කියන එක නම් හිතාගන්න බෑ. දැනුවත් කිරීම නම් වටිනවා. ඔය මොනව කවත් තෙල් කෑම අඩු වෙන්න නම් මීට වඩා ප්‍රචාරණයක් ඕනෙ. කඩවල් වල ඕව හදන විදිහයි, ඒවට යොදාගන්න පරණ අමුද්‍රව්‍ය ටිකයි දැක්කොත් තමන්ගෙ ජීවිතේ ගැන ආසාව තියෙන එකෙක් කන් නෑ ඇත්තමයි.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-73012199796300457162013-09-28T23:56:13.241+05:302013-09-28T23:56:13.241+05:30තෙල් විෂ වෙලා.. වෛද්‍ය වරුන්ටත් සුව කරන්න බැරි උණු...තෙල් විෂ වෙලා.. වෛද්‍ය වරුන්ටත් සුව කරන්න බැරි උණු කතාවක් ඇහුවමයි.. ඒත් ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍යයෙන් තෙල් වලින් බැදලා හදන ආහාර වලින් මෙච්චර ලොකු වින්නැහියක් එකපාරටම කරන්න අමාරුයි. මෙතන ඊට වඩා ලොකු දෙයක් තියෙනවා.

තෙල් ඒ කියන්නේ ලිපිඩ, කාබනික සංයෝගයක්. ඒක විශාල හයිඩ්රෝකාබන දාමයක්. ඒක නිසා කාලයත් එක්ක මේ විශාල දාමාකාර කොටසේ විපර්යාස (විකෘති) ඇති වෙලා මාරාන්තික විෂ සහිත සංයෝග Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-33751854422780640872013-09-28T23:43:19.868+05:302013-09-28T23:43:19.868+05:30හම්මෝ ඇත්ත... අපි කරන්නේ ඉතිං දැන දැනත් ඕවා කන එකන...හම්මෝ ඇත්ත... අපි කරන්නේ ඉතිං දැන දැනත් ඕවා කන එකනෙ.. බොරු කියන්නේ මොද්ද මං නං ඕව කනවා. ටිකක් අඩු කර ගන්ට ඕන.. Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-59616519845166987362013-09-28T19:45:47.002+05:302013-09-28T19:45:47.002+05:30කඩ කෑම කන්නන්ට හොඳ පාඩමක්...
ඒරන්දි අක්කා සුවපත් ...කඩ කෑම කන්නන්ට හොඳ පාඩමක්...

ඒරන්දි අක්කා සුවපත් වේවා කියලා පතනවා :(රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-51904830173912094012013-09-27T19:27:08.916+05:302013-09-27T19:27:08.916+05:30මටත් හිතා ගන්න බැරි වුණා හේතුව ඇහුව ම. ඒ නිසා ම තම...මටත් හිතා ගන්න බැරි වුණා හේතුව ඇහුව ම. ඒ නිසා ම තමයි මේක බ්ලොග් එකේ පළ කරන්න ඕනේ කියලා හිතුවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-10580800867976008842013-09-27T18:50:22.415+05:302013-09-27T18:50:22.415+05:30ඇත්තටම මටත් හිතා ගන්න බැහැ ධාරා නංගි තෙල් විෂ වෙලා...ඇත්තටම මටත් හිතා ගන්න බැහැ ධාරා නංගි තෙල් විෂ වෙලා මරණාසන්න වුනා කියන එක...ඒත් අපි නොදන්නා කොයි තරම් දේවල් සිදු වෙනවද නේද..?
ඇත්තටම මහා මග තියන කෑම අපිත් අරන් කනවා සමහර වෙලාවට..පොඩි බද අප්සෙට් වීමකට එහා නොගියත්...මේ දේ අපිට වුනත් වෙන්න පුළුවන් කියලා දැන් තමයි හිතෙන්නේ..Anonymoushttps://www.blogger.com/profile/17241278783339861123noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-22238742458985037572013-09-26T08:50:22.661+05:302013-09-26T08:50:22.661+05:30තාම ඒ හැටි ගුණයක් නෑ, සචින්. හොඳයි කියන තැන්වලින් ...තාම ඒ හැටි ගුණයක් නෑ, සචින්. හොඳයි කියන තැන්වලින් කෑවත් ඔච්චර තමයි. පුළුවන් තරම් ගෙදරින් කන්න බලන්න ඕනේ.

නැතු ව! මම නොදැන කොහොම ද? හ්ම්ම්, එහෙම නං හෙමින් සීරුවේ ඇවිල්ලා කියවන්නකෝ. එක්සෑම් ඉතින් කවදාවත් ඉවර වෙන එව්වා නෙමෙයිනේ බං. එකක් ඉවර වෙනකොට තව එකක් :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-40492082083799621592013-09-26T08:46:13.339+05:302013-09-26T08:46:13.339+05:30මටත් කතාව අහනකොට පපුව පත්තු වුණා. කොහොම හරි සනීප ව...මටත් කතාව අහනකොට පපුව පත්තු වුණා. කොහොම හරි සනීප වෙනවා නං කොච්චර දෙයක් ද? තාමත් දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-20089596270085079362013-09-25T23:33:04.440+05:302013-09-25T23:33:04.440+05:30ඔන්න ඕකලු අද කාලේ තත්වේ.. කඩවල් වලින් කෑම කද්දී පර...ඔන්න ඕකලු අද කාලේ තත්වේ.. කඩවල් වලින් කෑම කද්දී පරිස්සම් වෙන්න ඕන.. හොද පොත එකකින් කෑවේ නැත්තම් ඉවරයි.. ඒක නෙමේ දැන් ඒ අක්කට කොහොමද??

කාලෙකින්නේ මේ පැත්තේ ආවේ.. උඹ දන්නවනේ මං නාව හේතු.. අද නිකන් කනාවට බැලුවේ.. බලද්දී පෝස්ට් දාලනේ මෙයා.. දැන් එක්සෑම් ඉවරද??Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-71108889607325782742013-09-25T21:29:26.390+05:302013-09-25T21:29:26.390+05:30මේ දුක හිතෙන කතාවට පපුව පත්තු වුනා...අර මොකුත් නොද...මේ දුක හිතෙන කතාවට පපුව පත්තු වුනා...අර මොකුත් නොදන්න පොඩි එකා
කොහොම හරි සනීප වුණොත් ඇතිහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-3417469351682709212013-09-25T07:11:05.055+05:302013-09-25T07:11:05.055+05:30මටත් මුලින් ම පිළි ගන්න බැරි වුණා. ඒ නිසාම යි මේක ...මටත් මුලින් ම පිළි ගන්න බැරි වුණා. ඒ නිසාම යි මේක බ්ලොග් එකේ දාන්න ඕනේ කියලා හිතුවේ. හ්ම්ම්, ඉස්සර අපේ පන්තියේ ළමයෙක් හිටියා තෙල් විෂ වෙලා මූණේ පොතු ගියා අවුරුදු 3 ක් තිස්සේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-30571373356305855142013-09-25T07:08:03.864+05:302013-09-25T07:08:03.864+05:30පුළුවන් තරම් ගෙදරින් කෑම කන්න බලන්න මේ දවස්වල. වැස...පුළුවන් තරම් ගෙදරින් කෑම කන්න බලන්න මේ දවස්වල. වැස්ස දවස් නිසා අපිරිසිදුකම තවත් වැඩි යි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-58685137089562900192013-09-25T07:05:46.644+05:302013-09-25T07:05:46.644+05:30අප්පේ, මේ ඇනෝල මං ගැන දන්න දේවල් :) ඔය උත්තර දීපු ...අප්පේ, මේ ඇනෝල මං ගැන දන්න දේවල් :) ඔය උත්තර දීපු ඇනෝ කවුද කියලා මට හිතා ගන්න පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-21847528291448743642013-09-25T07:04:52.004+05:302013-09-25T07:04:52.004+05:30දිනේෂ් අයියට නං ඕක එච්චර ම බලපාන්නේ නෑ. යුරෝපේ රටව...දිනේෂ් අයියට නං ඕක එච්චර ම බලපාන්නේ නෑ. යුරෝපේ රටවල්වල මේ වගේ අපිරිසිදු කෑම විකුණන්න තහනම්නේ. අනික ඒ මිනිස්සු නීතියට බය යි. අපේ රටවල් වගේ නෙමෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-31378002006353078292013-09-25T07:03:34.495+05:302013-09-25T07:03:34.495+05:30අපිටත් දුක යි, මදාරා අක්කේ. මොනවා කරන්න බලාගෙන ඉන්...අපිටත් දුක යි, මදාරා අක්කේ. මොනවා කරන්න බලාගෙන ඉන්නවා මිසක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-804131401326251652013-09-25T07:03:02.588+05:302013-09-25T07:03:02.588+05:30අනේ මන්දා, මාතලන්. දැන් ඉතින් කන බොන දේවල් ගැන හුඟ...අනේ මන්දා, මාතලන්. දැන් ඉතින් කන බොන දේවල් ගැන හුඟක් ම සැලකිලිමත් වෙන්න ඕනේ කාලයක්. හ්ම්ම්, බොහෝම ස්තූතියි මේ දිහාට ගොඩ වුණාට. ආයෙමත් ඇවිත් යන්න එන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-79198497940777137092013-09-25T07:00:07.681+05:302013-09-25T07:00:07.681+05:30ඒ මිනිස්සු මේ වෙලාවේ ලෙඩා ව බේර ගන්න හදනවා මිසක් න...ඒ මිනිස්සු මේ වෙලාවේ ලෙඩා ව බේර ගන්න හදනවා මිසක් නීතිය ගැන හිත හිතා ඉන්නේ නැහැ. පස්සේ මොනවා හරි කරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-22254814495538142992013-09-25T06:58:42.825+05:302013-09-25T06:58:42.825+05:30ඔය ලෙඩේ නං මටත් තියෙනවා. ගෙදරින් කෑම අරගෙන ගියත් ය...ඔය ලෙඩේ නං මටත් තියෙනවා. ගෙදරින් කෑම අරගෙන ගියත් යාළුවෝ එක්ක එකතු වෙලා කැන්ටිමෙනුත් කනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-14478098642350000742013-09-24T22:20:06.761+05:302013-09-24T22:20:06.761+05:30මටත් බ්ලොග් පළාතේ එන්න බැරි උනා පොත් ප්‍රදර්ශනේට ග...මටත් බ්ලොග් පළාතේ එන්න බැරි උනා පොත් ප්‍රදර්ශනේට ගිහින් ගත්ත පොත් නිසා. මම නම් කෑම ගැන පරෙස්සම් වෙනවා. මහනුවර නගරයේ මම කෑම කනවා නම් කන්න විශ්වාසවන්ත කඩවල් දෙක තුනක් වෙන් කරන ඉන්නවා. ඒවයේ නැත්තම් තියන කෝච්චියක ගෙදර යනකල් කිසි දෙයක් කන්නේ නෑ. යාලුවට උන දේ ගැන කනගාටුයි.. ඒ උනාට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. තෙල් විස වීමක් නිසා කෙනෙක්ට ජීවිතෙන් සමුගන්න උනා කියන එක නම් මට පිළිගන්න බෑ..අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-7813515461358070922013-09-24T20:51:17.666+05:302013-09-24T20:51:17.666+05:30අපෝ නැහැ එයා එහෙ යන්න ඉන්න කෙනෙක් ඉස්සහරට මේ අවුරු...අපෝ නැහැ එයා එහෙ යන්න ඉන්න කෙනෙක් ඉස්සහරට මේ අවුරුද්දේ විබාගේ කරලා ගෙදරට වෙලා කිරිල්ලි වගේ ඉන්නවා - ^_^Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-45276737486510462312013-09-24T19:21:07.119+05:302013-09-24T19:21:07.119+05:30අපිත් හැමදාම කන්නේ මේ ජරාව තමයි. දැන් නම් තව පාරක්...අපිත් හැමදාම කන්නේ මේ ජරාව තමයි. දැන් නම් තව පාරක් හිතන්න වෙනවාBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-83041741667244452552013-09-24T12:29:02.951+05:302013-09-24T12:29:02.951+05:30oya j'pura igena ganna kenekda? -sankaoya j'pura igena ganna kenekda? -sankaAnonymousnoreply@blogger.com