tag:blogger.com,1999:blog-6428064584415396182.post4534743740544481386..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: හඹා යෑමධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-6428064584415396182.post-8542117087285062302013-08-11T18:29:06.544+05:302013-08-11T18:29:06.544+05:30ඒක නං ඇත්ත කතාවක්. ඔයාගේ සිහින සැබෑ කර ගන්න සුභ පත...ඒක නං ඇත්ත කතාවක්. ඔයාගේ සිහින සැබෑ කර ගන්න සුභ පතනවා. සාදරයෙන් පිළි ගන්නවා සොඳුරු මංපෙතට! ආයෙත් ඇවිත් යන්න එන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-81079869536816472582013-08-11T18:28:12.461+05:302013-08-11T18:28:12.461+05:30සිරාවට ම!සිරාවට ම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-45449291733274192132013-07-20T08:16:07.191+05:302013-07-20T08:16:07.191+05:30ඔව් පට්ට ඇත්ත...හොඳ අදහස් පෙලක්...අනිවා පස්සෙන් පන...ඔව් පට්ට ඇත්ත...හොඳ අදහස් පෙලක්...අනිවා පස්සෙන් පන්නලා හරි ඒවා ලඟාකරගන්න ඕනෙ. නමුත් එක්තරා නිමේෂයකදි හරවෙන කපොල්ලකුත් තියෙනවා. ඒ තමයි මුදල්...සිහිනයක් archive කරගන්න ගොහින් මම දැන් අන්න ඒ කියන කපොල්ලෙදි හිරවෙලා ඉන්නේ. ඒත් අර සිහිනය වෙත යන්න තියෙන දැඩි උනන්දුව නිසාම අද හෙටම එතනින් තවත් ඉස්සරහට යනවා...රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-10505175591001148882013-07-15T12:54:45.876+05:302013-07-15T12:54:45.876+05:30කතාව සහතික ඇත්ත ධාරො!!කතාව සහතික ඇත්ත ධාරො!!chamarahttps://www.blogger.com/profile/17230393604569413152noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-70878601401751942452013-07-08T22:17:35.728+05:302013-07-08T22:17:35.728+05:30නිදිමතයි බං දැං දොලහටත් ලගයි ..... නිදියපියව්කෝ නිදිමතයි බං දැං දොලහටත් ලගයි ..... නිදියපියව්කෝ Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-40227918473102120322013-07-07T09:37:12.364+05:302013-07-07T09:37:12.364+05:30අනේ බං, උඹලට පිස්සුනේ බංඅනේ බං, උඹලට පිස්සුනේ බංYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-13665891831141047602013-07-04T09:45:17.228+05:302013-07-04T09:45:17.228+05:30පරක්කු වුණාට නං කමක් නෑ බං. ඒත් සිහියෙන් වැඩ කරහන්...පරක්කු වුණාට නං කමක් නෑ බං. ඒත් සිහියෙන් වැඩ කරහන්. සිහින පස්සේ හඹා ගියාට කමක් නෑ බං ඒවට ඇබ්බැහි නොවී. හ්ම්ම්, ඊළඟ පෝස්ට් එකේ ඉඳලා පාට වෙනස් කරන්නංකෝ. හැබැයි ඒකට නං ටිකක් කල් යයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-74821597295714308802013-07-04T09:43:21.460+05:302013-07-04T09:43:21.460+05:30ඇත්ත කතාවක් නේන්නං :)ඇත්ත කතාවක් නේන්නං :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-47636740850450015372013-07-02T13:21:51.710+05:302013-07-02T13:21:51.710+05:30අඩේ මං මේ පෝස්ට් එක දැක්කෙ නෑනෙ බං.. පමා වුනාට සොර...අඩේ මං මේ පෝස්ට් එක දැක්කෙ නෑනෙ බං.. පමා වුනාට සොරි වෙන්න ඕනෙ.. මං මේ ටිකේ බ්ලොග් කියවන්නවත් ලියන්නවත් ගියෙ නෑ බං.. මං චීත්තයක් හින්දා පිස්සු හැදිලනෙ හිටියෙ :(

ගොඩක් හොඳ නිර්මාණයක් බං.. කාගෙ වුනත්.. ඒත් මං දැන් සිහින හඹායන්න හිතන්නෙ නෑ.. එකක් පස්සෙ ගිහින් පිස්සු හදාගත්තනෙ..

මේ ධාරා.. පෝස්ට් එකක් දාද්දි වචනවල පාට වෙනස් කරහන්කෝ.. පේන්නෙ නෑ බං.. හොයාගන්න අමාරුයි..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-85924305041518975772013-07-01T19:16:20.457+05:302013-07-01T19:16:20.457+05:30ඇත්ත කතාව....ඇත්ත කතාව....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-56769345948917999602013-07-01T10:31:41.478+05:302013-07-01T10:31:41.478+05:30හ්ම්ම්, ඔව්. ක්‍රියාත්මක කරනවා නං මොන තරම් වෙනසක් ...හ්ම්ම්, ඔව්. ක්‍රියාත්මක කරනවා නං මොන තරම් වෙනසක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-23393733149699770552013-07-01T10:30:49.222+05:302013-07-01T10:30:49.222+05:30අනිවා! මම සම්පූර්ණයෙන් ම එකඟ යි ඔයාගේ අදහසට.අනිවා! මම සම්පූර්ණයෙන් ම එකඟ යි ඔයාගේ අදහසට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-43605798761737121462013-07-01T10:29:55.863+05:302013-07-01T10:29:55.863+05:30ඇයි දන්නෙ නෑ නේද?ඇයි දන්නෙ නෑ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-32716361228525498592013-07-01T10:29:14.453+05:302013-07-01T10:29:14.453+05:30සිහිනයන් හඹා යාම වඩා හරි කියලා මම හිතනවා. මොකද හඹා...සිහිනයන් හඹා යාම වඩා හරි කියලා මම හිතනවා. මොකද හඹා යා හැකි සිහිනයක් තෝරා ගැනීම හුදෙක් අපේ කම්මැලිකම පෙන්නුම් කරනවා. නමුත් සිහිනයක් පසුපස හඹා යෑම ඊට වඩා හුඟක් වෙනස් අත්දැකීමක් . . .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-75888006189182007562013-07-01T10:27:27.431+05:302013-07-01T10:27:27.431+05:30මගේ ළඟ තියෙන ටියුට්වලින් නං මම ආස ම එක තමයි, &quo...මගේ ළඟ තියෙන ටියුට්වලින් නං මම ආස ම එක තමයි, "ඔබ නොදත් ඔබේ වේගය, ඔබ නොදත් ඔබේ දැනුම, ඉතා කෙටි කලක දී පුබුදුවාලිය හැක. එය ඉතා සරල වූ සත්‍යකි." මේ කතාවට නං මම සම්පූර්ණයෙන් ම එකඟ යි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-9367695621202001942013-06-28T20:51:08.336+05:302013-06-28T20:51:08.336+05:30matath mathak une e kaale :)matath mathak une e kaale :)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-38240618606625476622013-06-25T21:44:38.463+05:302013-06-25T21:44:38.463+05:30ගොඩක් අයට තේරෙන්නෙ නැති තේරෙන අය ක්‍රියාත්මක කරන්න...ගොඩක් අයට තේරෙන්නෙ නැති තේරෙන අය ක්‍රියාත්මක කරන්නෙ නැති අත්දුටු ක්‍රමයක් තමයි මේ... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-18908789647116507272013-06-18T01:52:00.061+05:302013-06-18T01:52:00.061+05:30හඹා නොයා ඉටුවන සිහින වල වටිනාකම අඩුයි අක්කේ....
ජි...හඹා නොයා ඉටුවන සිහින වල වටිනාකම අඩුයි අක්කේ....
ජිවිතේ සාර්ථකත්වය තීරණය වෙන්නේ අපේ හඹායෑම මත,
නමුත් නිවැරදි දේ අපි තීරණය කරගන්න ඕනේ .........නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-87103960030522962672013-06-14T08:57:59.880+05:302013-06-14T08:57:59.880+05:30//අපගේ සිහිනයන්
අප වෙත ළඟා නොවන්නේ නම්
ඒ සිහිනයන් ...//අපගේ සිහිනයන්
අප වෙත ළඟා නොවන්නේ නම්
ඒ සිහිනයන් හඹා යෑමට
අප තීරණය කළ යුතු ය //

මේ කෑල්ලට නම් මම හරි කැමති ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-48724702595096882112013-06-10T18:36:45.508+05:302013-06-10T18:36:45.508+05:30සිහිනයන් හඹායාම ද?
හඹා යාහැකි සහිනයක් තෝරාගැනීමද ව...සිහිනයන් හඹායාම ද?
හඹා යාහැකි සහිනයක් තෝරාගැනීමද වඩා හරි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-46415637778167029232013-06-06T12:51:39.631+05:302013-06-06T12:51:39.631+05:30ඒක නං ඇත්ත! ළමයි ඕවා කියලා හැදෙනවා නං මොන තරම් දෙය...ඒක නං ඇත්ත! ළමයි ඕවා කියලා හැදෙනවා නං මොන තරම් දෙයක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-6215684360018525762013-06-06T12:51:05.420+05:302013-06-06T12:51:05.420+05:30වෙනත් කෙනෙකුගේ සිහිනයන් බොඳ නොකර තමන්ගේ සිහිනයන් හ...වෙනත් කෙනෙකුගේ සිහිනයන් බොඳ නොකර තමන්ගේ සිහිනයන් හඹා යන්න පුළුවන් නං එය යි නියම ජයග්‍රහණය! ඒත් ඒක හුඟක් දුෂ්කර කටයුත්තක්. මොකද අපි නොදැන ම වෙනත් කෙනෙක්ගේ හිත රිදෙන්න පුළුවන් අපේ කටයුතු නිසා. ඒක නතර කරන්න අපිට බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-87055129114527817192013-06-06T12:48:37.892+05:302013-06-06T12:48:37.892+05:30ඒක නං දන්නේ නැතෝ. මට නං එහෙම ආරංචියක් ආවේ නැහැ. හො...ඒක නං දන්නේ නැතෝ. මට නං එහෙම ආරංචියක් ආවේ නැහැ. හොයලා බලලා කියන්නකෝ මොකද්ද දැන් තත්ත්වේ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-78346712683489114542013-06-06T12:47:27.995+05:302013-06-06T12:47:27.995+05:30බොහෝම ස්තූතියි, වර්ෂා. ඔයාටත් එහෙම ම තමයි.බොහෝම ස්තූතියි, වර්ෂා. ඔයාටත් එහෙම ම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-72428459304983543552013-06-06T12:46:29.537+05:302013-06-06T12:46:29.537+05:30අනිවාර්යයෙන් ම පුළුවන්. අනිවාර්යයෙන් ම පුළුවන්. Anonymousnoreply@blogger.com