tag:blogger.com,1999:blog-6428064584415396182.post2125128287417072949..comments2023-05-22T19:38:21.869+05:30Comments on සොඳුරු මංපෙත | Beautiful Path: දෙයියන්ගේ ලෙඩ (පස් වැනි දිග හැරුම)ධාරාhttp://www.blogger.com/profile/03950162069199581882noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-6428064584415396182.post-47602720512163950742013-12-28T11:01:20.297+05:302013-12-28T11:01:20.297+05:30හරි කතාවක්නේ. උඹට හිතෙන දවස්වලට විතරක් කෝපි දානවා ...හරි කතාවක්නේ. උඹට හිතෙන දවස්වලට විතරක් කෝපි දානවා නං මට හිතෙන හැටියට මේක ලියන්න පුළුවන්. තේරුනා ද බොට?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-84894448636633849932013-12-24T20:11:38.513+05:302013-12-24T20:11:38.513+05:30උබ කතාව ලිව්වට කියවන්නේ අපි.. අපිට කියවන්න පුළුවන්...උබ කතාව ලිව්වට කියවන්නේ අපි.. අපිට කියවන්න පුළුවන් විදියට ලියපිය Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-54419528314788694732013-12-19T09:05:34.485+05:302013-12-19T09:05:34.485+05:30හෆොයි! ඒක අහලා මටත් නිකං මඤ්ඤං වගේ :(හෆොයි! ඒක අහලා මටත් නිකං මඤ්ඤං වගේ :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-72051438866893001042013-12-19T08:59:27.750+05:302013-12-19T08:59:27.750+05:30මගේ බ්ලොග් එකේ වැරදි නෑ :) හරි ද?මගේ බ්ලොග් එකේ වැරදි නෑ :) හරි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-33211562925529911532013-12-17T16:28:01.967+05:302013-12-17T16:28:01.967+05:30හයියූ ...මට මඤ්ඤං ස්වභාවයක් දැනෙනවා ...මට කියන්න ව...හයියූ ...මට මඤ්ඤං ස්වභාවයක් දැනෙනවා ...මට කියන්න විදිහක් නෑ .ඔය අන්තිම කෑල්ල තනිකරම මගේ ජිවන අත්දැකීමක් !!Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-37495393933784319412013-12-16T22:45:30.955+05:302013-12-16T22:45:30.955+05:30ටෙස්ට් කොමෙන්ට්....ටෙස්ට් කොමෙන්ට්....Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-24158747550805588692013-12-16T07:45:18.208+05:302013-12-16T07:45:18.208+05:30පුළුවන් ඉක්මනට දාන්නං, අසෙනි. මේ දවස් ටිකේ වැඩ වැඩ...පුළුවන් ඉක්මනට දාන්නං, අසෙනි. මේ දවස් ටිකේ වැඩ වැඩි! තාමත් වෙලාවක් ලැබුණේ නෑ නිදහසේ ලියන්න :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-77776424417664870102013-12-16T07:44:18.099+05:302013-12-16T07:44:18.099+05:30අනූ අක්කට වැඩේ ටිකක් මීටර් වෙලා වගේ ;)අනූ අක්කට වැඩේ ටිකක් මීටර් වෙලා වගේ ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-63086368276239150012013-12-15T19:52:17.654+05:302013-12-15T19:52:17.654+05:30හ්ම්... නයෝමිට මොකක්ද සිද්ද වුනේ?
ඉක්මනටම දැනගන්...හ්ම්... නයෝමිට මොකක්ද සිද්ද වුනේ? <br /><br />ඉක්මනටම දැනගන්න ලැබෙයිලුහිමාලී අනුරුද්ධිකා දිසානායකhttps://www.blogger.com/profile/09605347688370019992noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-48951244955813520912013-12-15T13:58:15.890+05:302013-12-15T13:58:15.890+05:30නයෝමි සියදිවි නසාගන්නවත් හැදුවද, කොහොම උනත් අමන්දත...නයෝමි සියදිවි නසාගන්නවත් හැදුවද, කොහොම උනත් අමන්දත් කරන්නේ වැරදි වැඩක්අනූhttps://www.blogger.com/profile/00160065117786462136noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-13541975305858661832013-12-14T18:45:50.990+05:302013-12-14T18:45:50.990+05:30තව සති කිහිපයකින් කුතුහලේ නැති වෙයි!තව සති කිහිපයකින් කුතුහලේ නැති වෙයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-4074511658817111042013-12-14T15:44:47.916+05:302013-12-14T15:44:47.916+05:30කුතූහලෙන් ඉන්නෙ. හැබැයි තාම නයෝමි ගැන අනුකම්පාවක් ...කුතූහලෙන් ඉන්නෙ. හැබැයි තාම නයෝමි ගැන අනුකම්පාවක් ඇති වුණේ නම් නෑ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-31551882890612597612013-12-14T15:04:15.692+05:302013-12-14T15:04:15.692+05:30බලමුකෝ ඊළඟ කොටසින් :)බලමුකෝ ඊළඟ කොටසින් :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-91482976534869098262013-12-14T15:03:48.996+05:302013-12-14T15:03:48.996+05:30සිඟිති අක්කට ඔහොම කේන්ති ගන්න හොඳ නෑ :( මම තරහ යි!...සිඟිති අක්කට ඔහොම කේන්ති ගන්න හොඳ නෑ :( මම තරහ යි! එක්කෝ කතාව ලියන එක ඔයාට භාර දෙන්න ද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-16088792309470185532013-12-14T15:02:53.167+05:302013-12-14T15:02:53.167+05:30උඹට වෙච්ච දෙයක් කරන්න පුළුවන් නං කොච්චර දෙයක් ද?උඹට වෙච්ච දෙයක් කරන්න පුළුවන් නං කොච්චර දෙයක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-85217097140978718622013-12-14T15:02:21.214+05:302013-12-14T15:02:21.214+05:30එක එක කට්ටිය එක එක විදියට හිතන්නේ :) මෙහෙම ගිහින් ...එක එක කට්ටිය එක එක විදියට හිතන්නේ :) මෙහෙම ගිහින් මම හිතන හැටි වෙනස් වුණොත් විනාස යි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-13169680778361081042013-12-14T15:01:25.118+05:302013-12-14T15:01:25.118+05:30@ මනෝජ් අයියා : ඉක්මනින් ම දැන ගන්න ලැබෙයි අනුරාධට...@ මනෝජ් අයියා : ඉක්මනින් ම දැන ගන්න ලැබෙයි අනුරාධට හිතුන දේ<br /><br />@ දිලිනි අක්කා : අන්තිම වැකියෙන් පස්සෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-20632603943785983292013-12-14T15:00:05.763+05:302013-12-14T15:00:05.763+05:30හොඳ වෙලාවට! පණ අදින මිනිහෙක් (හෝ ගෑනියෙක්) ඔයා ව ද...හොඳ වෙලාවට! පණ අදින මිනිහෙක් (හෝ ගෑනියෙක්) ඔයා ව දැක්කොත් මැරෙනවා ෂුවර් :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-67197433884296737172013-12-14T14:57:38.954+05:302013-12-14T14:57:38.954+05:30යකෝ, නයෝමි ඉඳලත් බෑ. මැරිලත් බෑ :( හරි කතාවක් මේක....යකෝ, නයෝමි ඉඳලත් බෑ. මැරිලත් බෑ :( හරි කතාවක් මේක. මෙතන උඹ ද කතාව ලියන්නේ මම ද? නයෝමිට රට රටවල යන්න සල්ලි නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-77968695788992930932013-12-14T14:56:09.024+05:302013-12-14T14:56:09.024+05:30එහෙම නං හිතලා බලන්නකෝ ආයෙමත් සැරයක්. හිතුවට කමක් න...එහෙම නං හිතලා බලන්නකෝ ආයෙමත් සැරයක්. හිතුවට කමක් නෑ කියන්න ඔට්ටු නෑ :) එහෙම කරොත් මම තරහ යි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-2301381256777071642013-12-14T14:55:09.627+05:302013-12-14T14:55:09.627+05:30ඔය උඩින් තියෙන්නේ ඔයාගේ කමෙන්ට් එක :) පරිස්සමින් ...ඔය උඩින් තියෙන්නේ ඔයාගේ කමෙන්ට් එක :) පරිස්සමින් ගිහින් එන්නකෝ එහෙම නං! ආව ම මට චොකෝ ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-10840123784985364982013-12-14T14:54:07.314+05:302013-12-14T14:54:07.314+05:30ඇයි එක පාරක් විතරක් බලන්න යන්නෙ? පව් නැද්ද අනේ නයෝ...ඇයි එක පාරක් විතරක් බලන්න යන්නෙ? පව් නැද්ද අනේ නයෝමි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-82066483937718662582013-12-14T14:53:27.819+05:302013-12-14T14:53:27.819+05:30බොහෝම ස්තූතියි, නලින් මාමේ :)බොහෝම ස්තූතියි, නලින් මාමේ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-78636916844076897022013-12-14T14:52:52.269+05:302013-12-14T14:52:52.269+05:30ඒක ඇත්ත. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.ඒක ඇත්ත. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6428064584415396182.post-32302167066142810932013-12-14T14:52:16.889+05:302013-12-14T14:52:16.889+05:30බොරු ඇගයීම් නැතු ව ඇත්ත ම කියපු එකට සිරා අයියට මගේ...බොරු ඇගයීම් නැතු ව ඇත්ත ම කියපු එකට සිරා අයියට මගේ ප්රණාමය! වෙලාවක් හම්බ වුණොත් කියවන්නකෝ. කලබලයක් නෑ :)Anonymousnoreply@blogger.com